මාලදිවයින් නව ජනාධිපති සිය මංගල ශ්‍රී ලංකා චාරිකාවේදී ගාලු සමුද්‍ර කෞතුකාගාරය නැරඹීමට පැමිණියේය. ඔහුගේ බිරිය සහ නියෝජිත පිරිසක් ඔහු සමග පැමිණ සිටි අතර 17 වැනි සියවසේදී ගිලී ගිය ඕලන්ද ඇවොන්ඩ්ස්ටාර් නෞකාවේ කොටස් ඇතුළු මුහුදෙන් ගොඩගෙන ඇති පුරාවස්තු පිළිබඳව ද ශ්‍රී ලංකාවේ අතීත මුහුදු වෙළෙඳාම් කටයුතු සහ එකළ පැවැති ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුවිය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංජීව, ගාල්ලේ සහ මාලදිවයින අතර අතීතයේ සිටම පැවතෙන මිතුරුකමක් තිබුණා (නි)
එයාට කරන පුදසත්කාර දැකලා පරණ යාළුවට මොනවා හිතෙයිද දන්නෙන නැහැ (නි)
මාලදිවයිනේ ඇතිවෙලා තිබෙන හැම ප්‍රශ්නෙකටම මුල කවුද කියලා අපි දන්නවා (නි)
කොහොම උනත් එයා දැං මාලදිවයින් ජනාධිපති. ඒක මුළු ලෝකෙම පිළිගෙන තියෙන්නෙ.. අපි ටතියෙන්නේ රජ්‍ය නායකයෙක් හැටියට එතුමන්ට නිසි ගෞරවය දීලා සළකන එකයි.. එය ජනාධිපති ලෙස එම රටේ මිනිසුන් දැනට පිළිගෙන තියෙන්නේ නව මැතිවරණයක් පවත්වනකල්..!!(නු)
ඇත්තටම මෙයා මාලේ ජනාදිපති උනේ කුමන්ත්‍රණය කරලා. මෙහෙ ඉන්න ලොකු සල්ලි කාරයෝ මෙයට උදව් කලා.මොකද පරණ කෙනා රටේ මහජනතාව ගැන හිතල වැඩ කලා.ව්‍යාපරිකයෝ එකට කැමති උනේ නැහැ (ස)
ඔබතුමා හරි කැමති වෙයි අපේ රටේ අපේ කම ගැන. දැන් නිදහසේ අපි හැමදෙනෙක්ම ඉන්නවා සර් (ස)
සංජීව, ගාල්ලත් ශ්‍රී ලංකා සිතියමේ තියෙන පැත්තක් (නි)
දැන් නම් අපේ රටට එරෙහිවන ඇමරිකාව ඇතුළු රටවල් සෙට් එකට උණ ගැනිලා ඇති අපට ඉන්න රාජ්‍යතාන්ත්‍රික මිතුරන් නඩය දැකලා... ස්වාසිලන්තේ, මාලදිවයින, සීෂෙල්ස්, ලොව හෙලවූ රාජ්‍ය තාන්ත්‍රිකයෝ නේ.! තව අඩු වෙලා ඉන්නේ ටුවාලු , ශයරේ, ඉක්වටෝරියල් ගිනි, ජිබුටි, නාවුරු දූපත්, සහ ටැන්ගනිකාවෙන් විතරයි. ඉතිරි අය එන්නේ නැත්නම් අපි ගිහිල්ලා ෆොටෝ ගහගෙන එමු...(ස)
පොඩ්ඩක් කලින් ආවනම් නැවක් ගිලෙන හැටිත් පෙන්වන්න අරන් යන්න තිබුණා. (ස)
කෙවින්, තුෂාර යන දෙන්නම හරියටම හරි (නි)
මෙයා නියම ජනාධිපති නෙවෙයි. පහුගිය කාලේ ජනාධිපති හිර කරලා එයාව බලෙන් අයින් කරලා ජනාධිපතිවුනේ. (ස)
කොහොමද ගාල්ල? (දී)
සාදරයෙන් පිලි ගන්නවාමේ ගාලු පුරවරයට
ගාල්ල ලස්සනයිද? (දී)
කෙවින් කියන්නේ ඇත්ත (නි)
ඇයි මේ ගාල්ලට යන්නේ? (නි)
ජයවේවා
කෙවින් නිවැරදියි. (නි)
සුභ ගමන් ඔබට