බස්නාහිර ක‍්‍රිකට් ඩන්ඩි පිල සහ රුහුණ රෝයල් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්. එල්. පී. එල්. තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කි‍්‍රකට් ඩන්ඩි පිල ඕවර 20 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 123 ක් රැස්කළේය.
කැමරන් බෝර්ගස් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 40 ක් රැස්කිරීමට සමත් වූ අතර ලසිත් මාලිංගගේ පන්දුවක් මුහුණේ වැදීම නිසා රිලී රූසෝ ලකුණු 31 ක් ලබා සිටියෙදී පිටියෙන් ඉවත්ව ගියේය.
බස්නාහිර පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 123 (තිලකරත්න ඩිල්ෂාන් 15, රිලි රොසොව් 31, කැමරොන් බෝර්ගස් 40, වහබ් රියාස් 19/2)
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලින්ග කෝ (දී)
මාලිංගට දාන තිබුනේ (දී)