බළපිටියේ දී පෞද්ගලික බස් කොන්දොස්තරවරයකුට ගල් ගසා දත් කැඩූ බව කියන සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි අම්බලන්ගොඩ පෞද්ගලික බස් සේවකයෝ අම්බලන්ගොඩ ඩිපෝවේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. පොලිසිය කියනුයේ සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි. එහෙත් බස් සේවකයන් කියනුයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන නැති බවයි. මේ අතර ගල් පහර කෑ කොන්දොස්තර කොළඹට මාරු කරයවා ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදාම මෙහෙමනේ (දී)
මහජනයා අමාරුවේ (දී)
හැමදාම එහෙමනේ (දී)
අල්ලන්න. අල්ලන්න. නැත්නම් එයා තව හිටියොත් මෙයාලටත් දත් නැතුව බත් කන්න පුලුවන් වෙයි. (නි)
මොනවා වුණත් බස් හිමියන් නියම වැඩක් කළේ. (නි)
අයියෝ සල්ලි
මේ ගල ගැසූ පුද්ගලයා තවත් ගලක්ද සමගින් බස් සංගමයේ සභාපතිතුමා ළගට රැගෙන යන්න ඕනෑ. (නි)
අබලන් සුඛෝපභෝගී බස් ටික පරණ යකඩ වලට විකුණන්න බැරිද? (නි)