මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිළධාරිහු පිරිසක් උතුරු මැද හිටපු මහා ඇමැතිගේ බඩු ගබඩා තුනකට අද සීල් තැබූහ. උතුරු මැද ඡන්දයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට තරග කරන සන්ධාන අපේක්ෂකයන්ගේ නම හා මනාප අංක සටහන් කර තිබූ වතුර මෝටර් දහසක් පමණ ද, වතුර පිල්ටර දහසක් පමණ , එහි ගබඩා කර තිබිණැයි දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලය කියයි.අනුරාධපුර සුරපුර ද මහජන ක්‍රිඩාංගනය අසල සංස්කෘතික මධ්‍යස්ථනයේ ද පුලියන්කුලමේ යන්ත්‍රෝපකරණ ඒජන්සියේ ද මෙම ගබඩා පිහිටියේය. අනුරාධපුර සහාකාර මැතිවරණ කොමසාරිස් පැවැසුයේ, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ උපදෙස් මත කොළඹින් ආ නිලධාරීන් හා තම දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම වැටලීම කළ බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේරී පත් උනොත් මොනවා නොකරයිද
බර්ටි ඔහොමද හැසිරෙන්නේ
නීති මගින් කටයුතු කරන්න වෙනවා
දේශපාලනය කරනවානම් සාධාරණ වෙන්න
බර්ටි මොකද දගලන්නේ
අසාධාරණේ මෙයාට පෙන්නන්න බැහැ
හොද වැඩේ
සධාරන වෙන්න මිට වඩා
අධිකරණ නියෝගයක්ද
අපරාදේ වී (දී)
කාලෙකින් හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. (දී)
මේවා වෙන්න කලින් වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. කවුරු කවුරුත් වගකීම් පැහැර හරිනවා (දී)
බලධාරීන් නිදිද?> (දී)
මේවා වෙන්න කලින් වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. කවුරු කවුරුත් වගකීම් පැහැර හරිනවා (දී)
කමක් නැහැ (දී)
ඉවරයි ඉවරයි ........(දී)
මුදල් නොගෙවා ප්‍රචාරය කර ගන්න ක්‍රමයක්ද දන්නේ නැහැ නේද? (නි)
මෙවන් නිළධාරීන් වැනි අයට තමයි මල් තියලා වදින්න ඕනෑ (නි)
කටට එනවා මගේ කියන්න නම් එකක්. එක්කෝ ඕනේ නැහැ. (නි)
හරියට අම්මගේ අප්පගේ බූදලයක් වගෙයිනේ (නි)
හොඳ වැඩේ හොඳම වැඩේ..!ඕවා ටික දුප්පත් අයට බෙදලා දෙන්න..(ස)
එතකොට මෙයා මොන පක්ෂයේද ??(ස)
අශෟව බල කීයක බලයක් තියෙන ඒවද දන්නේ නැහැ තියෙන්න ඇත්තේ? (නි)
දෙයියෝ සාක්කි (දී)
මෙහෙමත් බර්ටියෙක්
ඡන්දය කෙසේ වෙතත් මෙම භාණ්ඩ වල මුද්‍රා නොතියා අසරණ ගොවියන්ට ලැබෙන්න සැලැස්සුවොත් නේද නුවණක්කාර වැඩක් වෙන්නේ. මුද්‍රා කරලා රාජ සන්තක කරන්නද යන්නේ. (ස)
මේ වැඩෙත් රඟ පෑමක්ද
බර්ටි.... අයියෝ බර්ටි
මේ සියලුම දේවල් වලට වග කිවයුත්තෙක් ඉන්නවද? (ස)
කාලෙකින් හොඳ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා..(ස)
දුප්පත් අයට බෙදන්න තමයි තියන් හිටියේ.තව සතියක් කල් දෙන්න...(ස)
මෙයා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ..(ස)
වරද ඔබේ අතේ
කනගාටුයි නේ
පුදුමයි ඒත් ඇත්තයි...වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්..(ස)
වැඩෙ හරි නමුත් මෙම නිළධාරින්ට පසුවට වෙන දෙය ගැන විපරමින් ඉන්න.මැරයන්ට ගිය රටක්නෙ තියෙන්නෙ. (ස)
වැදගත් අයට ගරු නොකළාම මෙහෙම වෙන්න පුළුවන්. (ස)
මේවගේ ප්‍රවෘත්තියක් අහන්න ලැබුණ එක සතුටුයි. දැන් මේ බඩු දුප්පත් අයට බෙදන්න තියෙන්නේ. (ත)
බර්ටි කල වැඩේ කැතයි
එයත් හරි නරක් වෙලානේ. (ස)
ගිනි තියන්න තියෙන්නේ
රාජ සන්තක කරන්න මම කියන්නේ
ලජ්ජ නැද්ද මහත්තයෝ
මටත් දැන් කේන්ති යනවා
අයියෝ සල්ලි
මේකත් දැන්වීමක්ද දන්නේ නෑ...(ස)