බෙන්තර ගඟේ අතුගංගාවක පිහිනීමේ පුහුණුවකට ගිය ආධුනික සෙබළකු (21) දියේ ගිලි මියගොස් ඇතැයි මීගහතැන්න පොලීසිය කියයි. දොඹගොඩ පුහුණු පාසලේ ආධුනික සෙබළුන් 124ක් පුහුණුව සඳහා යගිරල කැළයට ගොස් ඇත. බෙන්තර ගඟේ අතු ගංගාවක් හරයා පීනා යද්දී එකවරම සෙබළා නොපෙනී ගොස් ඇති බව ද පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෙරගන්නම බැරි උනාද? (දී)
බෙන්තර ගගේ කිඹුලන් ඉන්නවා. (නි)
මේගොල්ලන්ටත් පුහුණුකරුවෙක් නැද්ද? (ත)
පුහුණූවේදී දහඩිය හළන්නා යුද්ධයේදී ලේ හොළවන්නේ නැහැ. (නි)
ඇයි ආරක්ෂක කබා ආදිය පළදින්නේ නැද්ද, මේ පුහුණු වලදී? (නි)