සඳ තරණය කළ ප්‍රථම මිනිසා වූ ඇමෙරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් (82) අද මියගියේය.
හදවත් සැත්කමකින් පසු ඇතිවූ සංකූලතා මේ මරණයට හේතුවන්නට ඇතැයි කියති. නිල් ආම්ස්ට්‍රෝන් ලංකාවටද පැමිණ තිබේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකානුවන් හඳට ඔය කියන දවසේ ගියාද කියන එක අදටත් සමහර අය ප්‍රශ්න කරනවා! එයට හොඳම සාක්ෂියක් විදියට ඉදිර්පත් කරන්නේ ඔය මුල්ම චායරුපයේ පෙනෙන ඇමරිකන් ධජය පෘතුවියට එවපු වීඩියෝවල සෙලවෙන බව හොඳින් පෙනෙන්ට තිබීම. සමහරවිට මේ වගේ රහසක් ජීවිත කාලයක් සඟවාගෙන ඉන්න එක ඒ දෙන්නටම වදයක් වෙන්නැති? (වි)
මේ පුංචි මිනිසාගේ පියවර මානව ඉතිහාසයේ විශිෂ්ඨ පිම්මක් ඇති කළා.. එය අතිකළේ නුඹයි උතුමාණෙනි.. උතුම් ගගණගාමියෙක් අපට නැතිවුණා.. ස්වර්ග සැප ලැබේවා..(නු)
එය බොරු හෝ ඇත්ත.. ඔබගේ නම ඉතිහාස ගතවී ඇවසානයි.. ඔබට නිවන් සුව !!(නු)
ඔහු ඉතා උසස් මිනිසෙක්.. මම කියන්න කැමතියි මේ තර්කය සත්‍ය වශයෙන්ම සිදුනොවූවක්.. මෙය බොරුවක්.. කරුණාකර පහළ ඇති වෙබ් අඩවියට ගොස් බලන්න.. http://www.thekeyboard.org.uk/Did we land on the Moon.htm(නු)
නිවන් සුව ලැබේවා..!1(නු)
ඔබට නිවන් සුව ලැබේවා මහත්මයාණෙනි..!!(නු)
මොන බොරුද සදට කවුරුත් තවම ගිහිං නැහැ.. හොද රංගනයක් මේක..!!(නු)
ඔබ අමරණීයයි ඔබට නිවන් සුව...!!(නු)
ඔබ ගැන මතකය මේ මිහිතලයේ කිසිදින නොමැරෙනු ඇත.. ඔබට නිවන් සුව..!(නු)
නීල් ආම්ස්ට්‍රෝංග් මහතා අද මිය ගොස් ඇත්.. ඔශහු හදට ගිය බව කවුරුත් දනිති.. මෙවැනි එඩිතර මිනිසකුට අපට අද දෙන්නට පුළුවං වී ඇත්රෙත් අවසන් ගෞරවයයි.. නැතිව වෙන වෙන කතා නොවෙයි.. ඔබ වැනි මිනිසුන් තවත් මිහිපිට බිහි වේවා ඔබට ස්වර්ග රාජ්‍ය යේ දොරටු විවර වේවා..!(නු)
අපගේ ගෞරවය ඔබට පුදමි..!!(නු)
අප සැමගේ ආදරය.. ගෞරවය උතුම් මිනිසකු වූ ඔබට පියාණෙනි..(නු)
ඔහු මිය ගිය පසුවත් ලෝකයා ඔහුගේ හැකියාවන් පිළි ගනීවිද?(නු)
ස්වර්ගයේ සුව ලැබේවා..!! ඔබ උතුම් මිනිසෙක්..!!(නු)
ඇමරිකානුවන් බොරුවක් කළ බව මට ඉර හද මෙන් විශ්වාසයි..!!(නු)
එක එක කතා ගොතනවාට වැඩිය හොදයි කවුරුවත් හදට ගියේ නැහැ කියලා හිතාගන්න එක..!!(නු)
මෙම ධජය ස්ප්‍රිං ආශ්‍රිත තාක්ෂණයක් යොදාගත් බැවින් එසේ සෙළවෙන ආකාරයක් පෙන්නු බව අසා තිබෙනවා..!!(නු)
ඔබ මිය ගියද ඔබේ නාමය සදාකාලිකයි.. මානව සංහතියේ අමතක නොවේ.. අමරණීය මිනිසාණෙනි.. ඔබ දෙව් මව් තුරුලේ සැතපේවා..!(නු)
ඔබ සදා අමරණීයයි.. ඔබට නිවන් සුව ලැබේවා..!!(නු)
ඔබට නිවන් අවබෝධ වේවා! (නි)
මොන ආගමේ වුණත් එතුමාට නිවන් සැප ලැබේවා! (නි)
ඔබට දෙවි පිහිටයි! (නි)
මෙයා ඇත්තටම හන්දියට ගියාද ??? (ස)
ඔබ අමරණීයයි. මේ මිහිතලය පවතින තුරු ඔබේ නාමයද පවතීවි. (නි)
කණගාටුයි
ඇත්තටම ඇමෙරිකාව හදට නොගියා නම් මේ ප්‍රතිචාර ඔක්කොම බොරු නේද? (නි)
ඔබේ නාමය මුලු ලොවටම සදාකාලිකයි. නිවන් සැප ලැබේවා! (නි)
අපේ බලවත් කණගාටුව. ඔබට නිවන් සුව.. (ත)
ඔබ සදා අමරණීයයි මහත්මාණෙනි, අදට වඩා හෙටත්, හෙටට වඩා මතුයම් දිනයකත් ඔබේ නම මේ මිහිතලයේ සෑම පොතක පතකම ලියවෙනු ඇත. ඔබ එදා එසවූ ඒ යෝධ පියවර මුළු මහත් මිනිස් ප්‍රජාව උදෙසාම විය. ඔබට උතුම් මෝක්ෂ සුවය ලැබේව! (නි)
පළමුව සඳ මත පා තැබීයැයි සැළකෙන්නා වූද, මානව සංහතියේ බලවත්වූ ඉදිරිගමනකට දායකත්වය දැක්වූ මෙම ශ්රේෂ්ඨ මිනිසාට ආචාරය පුදකරන අතර, ජීවිතයෙන් සමුගෙන සන්නාවූ සසර ගමනටද වාසනාවන්ත නිමාවක් ප්රාර්ථනා කරමි. එසේ වුවද සඳ තරණය පිළිබඳව ඇමරිකානුවන් විසින් මිනිස් ලොවට පෙන්වූ ඉහත ඡායාරූපය සැබැවින්ම සඳ මතුපිටදී ගත් එකක්ද යන්න විවාදයකට හේතුවූවකි. සඳ මතුපිට ගොඩබසින ලද චන්ද්ර යානයෙන් නිකුත් වූවායැයි සැළකිය හැකි දීප්තිමත් ආලෝක ධාරාවන් නිසා සෙවනැලි ඇතිවිය හැකි වුවද, ගගන ගාමියාගේ සහ කොඩියේ සෙවනැල්ල එකිනෙකට ප්රතිවිරුද්ධ දිශාවන්ට විහිදීමත්, වායුගොලයක් නොමැති චන්ද්රයා මත සිටැවූ ඇමරිකානු ධජය වෙගයෙන් හමන සුළං ප්රාවාහයකට හසුවූවාක් මෙන් ලෙළදීමත්, මෙම ඡායාරූපය පිළිබඳ ගැටළු සහගත තත්වයක් මතු කරන බව විද්වතුන් පෙන්වා දී ඇත. සඳ තරණය පිළිබඳව රුසියාව සමග තරඟයක නිරතවූ ඇමරිකාව පළමුව තමන් සඳ ජයගත් බව පෙන්වීම සඳහා මෙම ඡායාරූපය පොලොවේ කිසියම් ස්ථානයකදී ලබාගෙන ප්රකාශයට පත්කළ බවත්, සත්ය වශයෙන්ම සඳ තරණය පසු අවස්ථාවකදී සිදු වූ බවටත් මතයක් ඇත.(වි)
තවත් එක් වීරයෙකු අපෙන් සමුගත්තා. ඔබ අමරණීයයි. (නි)
ඔබ ශ්‍රේෂ්ඨයි. (නි)
වසන්ත පොටෝ එකක් බලලා දෙයක් විවේචනය කරන්න එපා. ඕන කෙනෙකුට එහෙම කියන්න පුළුවං..(නු)
වසන්ත මහත්මයාගේ ප්‍රකාශයට මම එකග වෙමි. (නි)
මානව ශිෂ්ඨාචාරයේ අමරණීය පුද්ගලයෙක වූ ඔබට නිවන් සුව පතමි. (නි)
ඉතිහාස ගතවූ මිනිසෙක්
නිවන් සුව ලැබේවා! (නි)
ලෝකය විනාශ වනතුරු ඔබේ නම නොමැකී තියේවි. (නි)
මානව ශිෂ්ඨාචාරයේ අමරණීය පුද්ගලයෙක වූ ඔබට නිවන් සුව ලැබේවා!(වි)
ඈත පෙනෙන සුන්දර ලොවකට මානව සන්හතියෙන් පය තැබූ සොඳුරු මිනිසානෙනි ඔබට සුබ ගමන්.. (ත)
ලෝකය වෙනස් කල මිනිසෙක්
ඔබට නිවන් සුව අත්වේවා! (නි)
ගොඩක් සතුටු වෙන්න එපා හඳට යන වගේ දේ ගැන. නීල් ආම්ස්ට්‍රෝන් වත් සතුටු උනේ නැ. ඒ ගගන ගාමිය මෙහෙම කියල තියනවා. හඳට ගිය එක ගැන සතුටු වෙන එක හරියට එක දවසක ගිනිකෙළි සන්දර්සනයකින් සතුටු වෙනවා වගේ දෙයක්. ඊට වැඩ වටිනවා අපි එදිනෙද කරන දේවල්. එක පාරක් එයාගෙන් අහල තියෙනවා ඔබ තැබූ පියවර සඳ මත අවුරුදු දහස් ගණනක් තියේවි නේද කියල. ඔහු කියල තියෙනවා මම කැමති කවුරු ගිහින් එක මකල දානවනම් හොඳය කියල. ඇත්තටම් මේ වගේ විශාල දේවල් ජීවිතේ අත් කරගත් අය පස්සේ කලකිරෙන ස්වභාවයක් තියෙනවා. මිනිස් ජීවිතේ නියම අරුත මොකක්ද කියල ඔවුන්ට ගැඹුරෙන් හිතෙනවා ඇති. මොකද ෙභෟතික ෙද්වල් ලෝකේ ඉහලටම ගිහින් තිබෙන ඔවුන්ට තවත් ලබා ගන්න දෙයක් නැති නිසා. මුල්ම ගගනගමියා බේබද්දෙක් වෙලා හදිසියේ ජීවිතෙන් සමු ගත්ත. විවිද මත තිබුනත් බීමත්ව ගුවන් යානය පදවල එක කඩ වැටිලා මරණයට පත් උනා. නීල් ආම්ස්ට්‍රෝන් එක්ක හඳට ගිය අනිත් එක්කෙනා එඩ්වින් ඔල්ද්රින් මානසික පීඩනයට පත් වෙලා ජීවිතේ වෙනස් කරගත්ත බවත් කියවෙනවා.(වි)
ඔබට නිවන් සුව
නීල් ආම්ස්ට්‍රෝන් ඔබට නිවන් සුව ඡිවිතය මතකයක් පමනි(වි)
ජීවිතය ඔහොම තමයි
ඉතිහාසය වෙනස් කළ, අස්ථිර ලොවේ ස්ථිර නමක් තැබූ ඔබට සුවබර නින්දක්. (නි)
මෙතුමා පසුව මුස්ලිම් බැතිමතෙක් වුණා කියලා කියන්නේ ඇත්තද? (නි)
කුඩාකල පටන් අපේ ලෝකයේ කිරුළු පලන් විරුවකු ලොවෙන් සමුගෙන ඇත මානව ඉතිහාසයේ අභීතම මිනිසුන් කිහිපදෙනා අතරින් කෙනෙකු වූ ඔබට, ඔබ පැතු සුගතියක දොර කවුළු විවර වේවා! (වි)
නීල් ආම්ස්ට්‍රෝංග් මහත්තයාට ස්වර්ග සුව ලැබේවා.. අපේ බුද්ධිමත් පාඨකයන්ට සද මතට පය තැබීම පිළිබද තවත් මත ඇති බව දැන්වීමට මෙය අවස්ථාවක් කරගන්නවා.. ඇමරිකාවම මේ ව්‍යාපෘතියෙ හිටපු අය කියන මේක බොරැවක් කලා කියලා .. ඒ ඔවුන් හට ලෝකයේ බලවත් කම පෙන්නන්න කරපු වැඩක්.. අන්තර්ජාලයෙන් මේ ගැන සමීක්ෂණය කරලා බලන්න පුළුවං....මම කිව්වට විශ්වාස කරන්නම එපා..!(නු)
මහත්මයාණෙනි ඔබට ස්වර්ග සුව පතමි..!!(නු)