කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග යෑම අඩුකරන බවත් ශ්‍රී ලංකාවේ දරුවන් රැකගත යුතු බවත් දරු තිදෙනකුගේ පියකු වශයෙන් තමා අවවාද කරන බවත් මහින්ද රාජපක්ෂ ජනපති රත්නපුර සීවලී ක්‍රිඩාංගනයේ ඡන්ද රැස්වීමක දී ප්‍රකාශ කෙළේය. වැඩි වශයෙන් රට යැවිය යුත්තේ පුරුෂ පක්ෂය යැයි ද කාන්තාවනට පුහුණුවක් දී වඩාත් හොඳ රැකියාවක යැවීමට පියවර ගන්න ඕනෑ යැයි ද ජනපති කීවේය. පළාත් සභා බලතල වැඩි කිරීමට අවශ්‍ය නිසා රජය පළාත් සභා ඡන්දයෙන් දිනවන ලෙස ජනපති ඉල්ලීමක් ද කෙළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා බලතල වලට වැඩිය විධායක බලතල අඩුද? (වි)
ඒ කතාව ඇත්ත
ඇයි හදිසියේම මෙහෙම දෙයක් කියන්න හිතුණේ? (නි)
ඇයි ඔබතුමා මෙතරම් ප්‍රමාද වුණේ? (නි)
දරු තිදෙනකුගේ පියකු වශයෙන් රජයේ මන්ත්‍රීදූර දරන ළමා අපචාරකරුවන් තනතුරුවලින් ඉවත්කොට නිසි දඬුවම් දෙන්න බැරිද?(ස)
හැමෝම දරුවෝ එක වගේ කියල හිතන්න (දී)
මේ විදිහට කොහොම රැක ගන්නද?(දී)
එක තමා අපි කාගේත් යුතුකම (දී)
දරුවන් රැක ගන්න අම්මා ගෙදර ඉන්න (දී)
කව්රුත් එක කියන්න ඕන නැහැ (දී)
මේවා විකාර කථා! වෙළඳපොළ ආර්ථිකයක - ඉල්ලීමට අනුවයි සැපයීම. ප්‍රජාතාන්ත්‍රික රටක මෙහෙම් දෙයක් නතර කරන්න පුළුවන් එකම ක්‍රමය එක පුද්ගල අදායම වැඩිකිරීමෙන් පමන්යි. එවිට එය ස්වභාවිකව පාලනය වේවි!(වි)
රටේ වැඩියෙන්ම විදේශ විනිමය උපයන රැකියාව (අ)
ගෘහ සේවිකාවන් යැවීම සම්පූර්ණයෙන්ම නවත්වනවා නම් හොදයි. (නි)
මැදෑ පාරදිගෙය යන ගෘහසේවිකාවන්
බාලාපචාර වැඩි වෙනවා (දී)
අනේ මෙතුමාට දැන්වත් මතක් වුණා ඇති, අපේ අහිංසක ගෘහ සේවිකාවන්ට වෙලා තියන දේ ගැන. (නි)
කොයි දෙමාපියන්ටත් ඕන එක තමා (දී)
සිසිරයි, ලලිතුයි 100%ක්ම හරි. (නි)
දරුවන් වෙනුවෙන් ලංකාවේ ඉන්න අම්මලා
අපේ අම්මලා දරිඋවන් දාලා කොහේ යන්නද
අයියෝ අපේ ළමයි
ඔබතුමාත් කියන කතා? පිරිමි රට ගියහම කෝ ගැහැණු දරුවන්ට ආරක්ෂාවක්? රට නොගිහින් මෙහේදීම කීයක් හරි හම්බ කරගන්න ක්‍රමයක් හදලා දෙන්න බලන්නකෝ. (නි)
ජනපති හරි
අඩුකරන්න නෙමෙයි සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනෑ. දරුවන් අපේ රටේ අනාගතයයි. විදේශ විනිමය උපයා ගැනීමට විකල්ප මාර්ග සොයාගත යුතුයි. උදා. වශයෙන් සංචාරක කර්මාන්තය දියුණු කිරීමෙන්, කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිග ගොස් මසකට උපයන විදේශ විනිමයට වඩා වැඩි විනිමයක් මෙරටට පැමිණෙන විදේශිකයෙකුගෙන් දින කිහිපයකදී උපයා ගත හැකියි. (නි)
ආහ් ! නරකම නැහැ වැඩේ. (නි)
හිකිස් .... (නි)
ජීවිතය හරි පුදුමයි
නියමයි (නි)
දරුවන් රැකීම කෙසේ වෙතත් පවතින නීති වලින් වෙන්නේ ළමා අපචාරකරුවන් රැකීමයි. (නි)
ජනපති තුමනි ඔබතුමා 100% නිවැරදියි
පියාගෙන් ළමයා ආරක්ෂාකරගන්න ඕන කාලයක් මේක
කාන්තාවනි රට රැකියා වලට යන්න එපා
බොහොම හොද කතාවක් තමයි ඒක
හරිශ්ගේ කතාව ඇත්ත. (නි)
ඉල්ලීහ් කරලා පළක් නැහැ. ක්‍රියාත්මක කළ යුතුයි. පිරිමින් පමණක් පිටරට යැවීම ප්‍රමාණවත්. (නි)
සේරටම කලින් අපචාරකරුවන්ට නිසි දඩුවම් දෙන්න. (නි)
මිනිසුන් ඔබතුමාට බලය දුන්නේ පළාත් සභා අහෝසි කරන්නයා. පළාත් සභා වලින් මිනිස්සුන්ට වුණ සේවයක් නැහැ. වුණ එකම දේ ජනතාවට බරක් සහ පීඩනයක් වීම පමණයි. (නි)