ප‍්‍රංශ පාපැදි සවාරිය හත් වතාවක් ජයගත් ඇමරිකානු පාපැදි කී‍්‍රඩක ලාන්ස් ආම්ස්ට්‍රෝංගේ ශූරතා හතම ඔහුට අහිමි කිරීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය සිකුරාදා පියවර ගත්තේය. එහෙත් ආම්ස්ට්‍රෝංගේ නීතිඥවරුන් පවසන්නේ එවන් තීරණයක් ගැනීමට එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සියට බලයක් නැති බවත් එහි අවසන් තීරණය පවතින්නේ ස්විට්සර්ලන්තයේ මුලස්ථානය පිහිටි කී‍්‍රඩා පිළිබඳ යුක්තිය පසිඳලීමේ අධිකරණය සහ ප‍්‍රංශ සවාරියේ සංවිධායකයන් සතුව බවත්ය.
එක්සත් ජනපද මත්දාව්‍ය විරෝධී ඒජන්සිය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කරනු ලැබ ඇති තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනා පිළිබඳව තවදුරටත් කි‍්‍රයා නොකරන බව ලාන්ස් ආම්ස්ට්‍රෝං පසුගියදා පැවසීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකානුවන් සියල්ලන්ම සෑම තරගයකටම පෙර මත්ද්‍රව්‍යයකින් ස්වල්පයක් ගැනීම සාමාන්‍යයෙන් කරන දෙයක්. (නි)
එයා ඇමෙරිකාවේ තමයි. (නි)
චානක, යන්නේ කොහේද මල්ලේ පොල්. (නි)
ඇමෙරිකානු ජාතිකයෙක් වුණා නම් මේ තීරණය වෙනස් වෙන්නත් තිබුණා. (නි)
කණගාටුදායක ආරන්චියක්..(ස)
ඔබ මත්ද්‍රව්‍ය ගත්තනම් ඒ අය තහනම් කරන්න කලින් ආපහු දෙන්න..(ස)