ගාල්ලේ ගිංතොට දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමකින් සුපිරි වෙළඳ සැලකට ගිනි තබා ඇතැයි පොලීසිය කියයි. දින කිහිපයක් තිස්සේ වරින් වර ඇතිවූ මෙම තත්ත්වය සමථයකට පත්කැර ඇති බවත් පොලිස් ආරක්ෂාව තරකැර ඇතිබවත් ගාල්ල පොලීසිය කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛරයෙන් වෛරය නොසන්සිදේ. මිනිසුන්ට ආකල්පමය වෙනසක් අවශ්‍යයි. (නි)
මෙයා ගාව සල්ලි නැතුව ඉන්සුවරන්ස් එක කර ගන්න බැරුව කඩේ ගිනි තියලා ඇති.(වි)
ජාතිවාදී ගැටුමක් නොවෙයි නේද (වි)
මෙයා ගාව සල්ලි නැතිව නොවෙයි රක්ෂණයෙන් සල්ලි ගන්න ගිනි තියා ගන්න ඇති (වි)
මුස්ලිම් දෙකොටසක් අතර ඇතිවූ ගැටුමක්. (නි)
මේවාට වන්දි දෙන්නේ කවුද
කවුද දැන් මෙවාට් වග කියන්නේ
දින කීපයක් තිස්සේ ඇතිවූ ගැටුමක් කොහොමද කඩේකට ගිනි තියල සමථයකට පත් වෙන්නේ?? දින කීපය ගහ මරා ගන්නකල් පොලිසිය පොල් ගැවද? (වි)
බංකොලොත් වෙලාද දන්නේ නැහැනේ. නේද? (නි)
අයියෝ සල්ලි
මමත් ලක්මාල් සමග එකගයි (නි)
දින කීපයක් ගහගෙනද! හවසට කට්ටිය ගෙදර ගිහිල්ල පහුවද ඇවිල්ල අපහු ගහ ගන්න ඇති.. ටෙස්ට් මැච් එකක් වගේ...
ආගම් පිළිබද හරියාකාර නොදැනීම නිසා ඇතිවන ගැටළු මේවා (නි)