බිබිල කොටබෝව කුඩා කතරගම දේවාලයේ ඇසළ පෙරහර රාජකාරියට බීමත්ව ආ බව කියන මැදගම පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය කියයි. ඔහු බීමත්ව සිටියේ ද යන්න තහවුරු කරගැනීම සඳහා මැදගම රෝහලේ දී පරීක්ෂණයකට ලක්කරනු ලැබීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා ගැන පවු කියලත් හිතෙනවා. (නි)
පොලිසියේ හුග දෙනෙක් රාජකාරි වලට එන්නේ කාලා බීලම තමයි. අපි නොදන්න පොලිසිය? (නි)
නීතිය අකුරටම ක්‍රියාත්මක වේවිද? (නි)
කාට කියන්නද මේවා? (දී)
නයම ආදර්ශය (දී)
කොහේ ගියත් ඔය මිනිස්සු ඉන්නේ බීලා තමයි. මොකද ඉතිං තමන් හම්බ කරන සල්ලි වලින් නෙමෙයිනේ බොන්නේ. (නි)
පව් කියලත් හිතෙනවා (දී)
පොලිසියේ අයි.පි. ද? (දී)
ඒකේ දෙකක් නැහැ. එතුමා බීලම තමයි ඉන්න ඇත්තේ. අපි දන්නේ නැද්ද පොලෝසිය ගැන? (නි)
අයියෝ සල්ලි
වැඩ තහනම් කළාට පස්සේද පරීක්ෂණ පවත්වන්නේ? (ත)
නොබි ආව නම් තමයි පුදුම (ස)