හොරෙන් ගෙන්වූ රට සිගරැට් 29200ක් ළඟ තබාගත් චීන ජාතික ලී වැන් ෂුංට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් තුන් ලක්ෂයක දඩ නියම කෙළේය. කොල්ලූපිටිය පුල් මූන් අවන්හලේදී මේ වැටැලීම කැරිණි.
2025 දෙසැම්බර් මස 04
790
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රට සිගරැට්ටුවට ලක්ෂ තුනක් දඩ
ප්‍රවීන් මැනිලා Saturday, 25 August 2012 08:48 AM
චීන ජාතිකයො නෙමෙයි ඉන්දියාවේ මිනිසුන් ලංකාවට ගෙන එන ඒවා නිසා මුළු රටම විනාශ වෙනවා.. ඒ ගැනත් සොයා බලන්න..!!(නු)
අමිල කටුනායක Friday, 24 August 2012 06:18 PM
පැහැදිලි මදි (අ)
ෂර්මිලා Friday, 24 August 2012 09:34 PM
ඔයගමන් මුළු ලෝකයෙන්ම දුම් පානය ඉවත් කරන්න බැරිද ?
ගයාන් Friday, 24 August 2012 09:59 PM
චීන්නු අත්තටම අප රටට ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ. (ස)
නිරෝෂණි Friday, 24 August 2012 10:58 PM
කපෝති තමයි, රුපියල් 10ක් දඩ ගැහුවා නම් හරිනේ. (නි)
ජානක Saturday, 25 August 2012 02:02 PM
ඉතා හොදයි