වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩා සමාජයේ වාර්ෂික තරගාවලිය අද සහ හෙට දිගන වික්ටෝරියා ගොල්ෆ් පිටියේදී පැවැත්වේ. කාන්තා සහ පිරිමි අංශ දෙකින්ම පැවැත්වෙන තරගාවලිය සඳහා තරකරුවෝ සහ තරගාකාරියෝ 70 ක් පමණ ඉදිරිපත් වී සිටිති.
පිරිමි තරගාවලිය සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කපිතාන් දමින්ද්‍ර ප‍්‍රනාන්දු, සිදත් වෙත්තමුනි, සුජීව ලංකාතිලක, දයානන්ද උක්වත්ත, අජිත් කි‍්‍රශාන්ත, සංජීව වික‍්‍රමනායක සහ සුනිල් ජයකොඩි වැනි ශී‍්‍ර ලාංකිකයන් මෙන්ම විදේශිකයන් වන ඉයන් ටේට්, නික් කැන්ඩාල්, එරල් ජොන්සන් යන පළපුරුදු කී‍්‍රඩකයෝද එක්ව සිටිති
- 4012
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටයිගර් වුඩ් එන්නේ නැද්ද? (නදී)
නියමයි. (නි)
සුභපතනවා මම සියල්ලන්ටම