පානදුරට ඔබ්බෙන් මුහුදේ ගිලි ගිය නැවේ තිබු තෙල් අද අලුයම වන විට පානදුර, දෙහිවල හා වැල්ලවත්ත වෙරළ දෙසට විහිදෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි.නාවික හමුදාවේ ද වෙරළාරක්ෂක බළකායේ ද සහාය ඇතිව එම තෙල් ඉවත් කිරීමට යටයුතු කරන බවත් ඒ සඳහා පන්සියයක පමණ පිරිසක් යොදවා ඇති බවත් එම අධිකාරිය පවසයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල තෙල්වල වතුර කියලා කෑ ගැහුවා..දැන් වතුරේ තෙල් කියලා කෑගහනවා..අනේ මන්දන්නේ නෑ මොනවා කියන්නද කියලා...(ස)
හා හා කවුරුත් අධිකරණයට අපහස එහෙම කරනව නෙමේ..ප්‍රශංසා කරනව මිසක්..(වි)
කඩිනමින් කරන්න
තෙල් මුදවන්න බැරිද
මුළු වෙරලම ඉවරයි
නැව ගිඵනත් බෑන් චුන් (වි)
සත්තු කොයිතරම් මරෙන්න්න ඇතිද
කතරගමින් මැණික් කැළණි ගගෙන් රත්රන් මහමුහුදෙන් තෙල් නියමයි ආ
අහක යන නව නිසා වදේ (දී)
වැස්ස නැහැ (දී)
විනාස උනාට පස්සේ? (දී)
වෙරල විනාශයි (දී)
වමේ නැව මාස 3ක් පමන පානදුර මුහුදේ නැංගුරම් දාල තිබුන බව අපි කවුරුත් පුවත්පත් වලින් දැකගන්න අසන්න ලැබුනා . දැන් නැව ගිලිල නැවේ තිබුන තෙල් වෙරලට විහිදිලා මුලු වෙරලම අප විත්ත්‍රිවෙලා මොනතරන් අපරාදයක්ද ? මෙච්චර අපරාදයක් වෙනකන් මේ බලදාරින් නිදි වැදිලද සිටියේ ? කෝ මේ ඇමති වරු ? මේ වාට වගකියන්නේ කවුද ? පිට රට ඉන්න අපිද ? කෝ මේ දේශපාලකයන්ට කඩේ යන උදවිය ?(දී)
අනේ ඒකතමයි (දී)
අයියෝ සල්ලි (දී)
හොද වැඩක් (දී)
ඉක්මනට ඉවත් කලාද? (දී)
භාවිතයට ගන්න බැරිද? (දී)
වෙරල දුෂණය වෙනවා (දී)
අපිට අවොත් ඕවා තමා (දී)
මේවගෙන් වැඩක් ගන්න බැරිද? (දී)
දැන් ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ වැඩක්නේ මේ කරන්නේ. (නි)
වරුණ, ලොකුම පරිසර හානිය වන්නේ එහෙම තමයි. (නි)
ආශ්චර්යයි ආශ්චර්යයි...! අපේ කොල්ලන්ට රස්සා දෙන්නත් පුළුවන්. චීනෙන් මාලු ආනයනය කරන්නත් පුළුවන්. (නි)
පාසල් ශිෂ්‍යාවක් විසින් ජලයේ පැතිරී තිබෙන තෙල් තට්ටු ඉවත් කල හැකි අපූරු ක්‍රමයක් නිර්මාණය කර තිබුණා එක්තරා ප්‍රදර්ශනයකදී. බලධාරීන්ගේ යුතුකම තමයි ඒවා සොයා බලා ඒවගෙන් ප්‍රයෝජනය ගැනීම...(ස)
අරාබියේ තෙල් තියෙන්නෙත් මහ පොළවේ විතරයි .ඒත් අපේ ලංකාවේ මුහුදෙත් තෙල් තියනවා . පට්ට පට පට (ස)..
අවුරුදු තුනක් යනකල්ම හිටියා තෙල් එකතු කරන්න. ආදර්ශමත් නිලධාරීන් ඉන්න රටකනේ මේක. (නි)
ලංකාවේ නඩු තියන්න ගියහම වෙන්නේ ඕක තමයි. (නි)
මේක විහිලු රටක්. මිනිසුන් හරියට ළදරුවන් වාගෙයි. (නි)
සරත්,ඔබ සම්පූර්ණයෙන්ම නිවැරදියි (නි)
ප්‍රවීන්... මෝඩ කතාකියන්න එපා...(ස)
ඔව් සරත් ,ඔබ හරි ,නව නිර්මාණ අංශයෙන් සොයාගන්න...(ස)
එල කිරි තව තව නැව් එවන්න...(ස)
මේකතමයි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙද්දි පොරවෙන් කඩන්න බලා හිටියා කියලා.....(ස)
මෙන්න අපේ අය තෙල් අයික් කරන විදිය (අ)
අපිත් වැඩේට බහිමුද? (නි)
නව පරණ යකඩ වලට විකුනන්න (දී)
තෙල් ගොඩක් ගන්නේ දැන් (දී)
සිසිර, ඒක මම අහපු හොදම වචන ටික. (නි)
අපරාදේ (දී)
බලධාරීන්ටත් මතක නැතුව ඇති අනේ ????????(ස)
ඉක්මන් කරන්න මොකද සත්තුන්ට බලපාන්න පුළුවන්
ලංකාවේ අධිකරණ නියෝගයකින් තමයි නැව අවුරුදු 3 ක් තිස්සේ පානදුර මුහුදේ නැංගුරම්ලා තිබුණේ. ඒක නිසා කවුරුවත් මුකුත් කියනවා හේම නෙමෙයි. (ඉස්සර කාලේ පරණ කථාවක රජ්ජුරුවෝ හෙලුවෙන් කියලා පොඩි එකෙක් කියනකම් කවුරුත් කටක් ඇරියේ නැතිලු. අපේ උසාවි වැඩත් ඒ වගේද කොහෙද? ) අපරාදේ නැව, තෙල් ,සල්ලි. වියදම් ගොඩයි. (නි)
අයියෝ වෙරල
බය වෙන්න එපා. නැවේ තිබුණු තෙල් වලත් තිබිලා තියෙන්නේ වතුරලු. (ත)
අඩුව තියෙද්දි අතපුච්චගත්තා.....(ස)
රට බේරා ගන්න එකතු වෙන්න
ඔච්චර දුක් විදින්න ඕනද..? තෙල් කාන්දු වෙන්න කලින්නේ විසදුමක් සෝයන්න තිබූනේ.....! බළධාරින් මේවට වග කිය යූතුයි..(ස)
ලොකු දෙයක් ඒක
මේවත් බාල තෙල්ද? නැව ගිළුනද? ගිල්ලුවද? (ත)
වෙරල ඉවරයි
කවුද ඕවා ගණන් ගන්නේ..(ස)
ඇයි ඔය තෙල් ටික කලින් ඉවත් නොකලේ..(ස)
දැන් මාළු කන්නත් බයයි වගේ (ස)
බය වෙන්න එපා නිපුන්..මාළු තෙල් බොන්නේ නෑ....(ස)
සමාජ මෙහෙවර අගය කරනවා
පින් සිද්ද වෙන වැඩක්
මේකෙන් විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕන මූදුවෙරළ වැසිකිලියක් විදියට භාවිතා කරන උදවිය...(ස)
මේවා වෙන්න කලින් වගකිවයුත්තන් සොයා බැලිය යුතුයි. කවුරු කවුරුත් වගකීම් පැහැර හරිනවා..(ස)
අයියෝ සල්ලි
ඔය නැවේ තෙල් ටිකත් විකුණල නැවත් පරණ යකඩ වලට විකුණන්නයි තිබුණේ...(ස)