අම්බලංගොඩ කොළඹ පෞද්ගලික බස් වර්ජනය අද දෙවැනි දිනටත් පැවතියේය. බලපිටිය උසාවිය අසලදී පෞද්ගලික බස් කොන්දොස්තර වරයකුට ගලකින් ගසා දත් දෙකක් කැඩීයයි කියන පුද්ගලයන් අල්ලන තුරු වර්ජනය පවත්වාගෙන යන බව බස් සේවකයෝ කියති. ගල් ප්‍රහාරය එල්ල කර ඇත්තේ බසය ධානයන වෙද්දීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩේ .මේක පත්තරේට දාපු කෙනාටත් පින් (ස)
ඒක තමයි පව් අනේ කොන්දොස්තර.....(ස)
ඔවු. ඔවු. හොදක් නම් වෙන්න එපා. (නි)
ආශ්චර්යය
අනේ මේක කරපු කෙනාට නම් හොදක් වෙන්න එපා. (නි)
ජනතාව අසරණයි
ගැමුණු ද දන්නේ නෑ ගැහුවේ. (ත)
ජනතාව කොට උඩ
අසරණ වෙන්නේ සමානයන් ජනයා
හොඳ වැඩේ. දත් දෙක නෙමෙයි 32 කම වැටෙන්න දෙන්න තිබුණා...(ස)
බලන්න මේ අදහස් පළකරපු හැමදෙනාම මේ වර්ජනයට කැමති නෑ.මේකෙන් පේනවා ජනතාවගේ මෙවන් තේරුමක් නැති වර්ජනවලට තියන අකමැත්ත හා කලකිරීම.මගේ අදහස මේවට වර්ජන කරන්න දීලා අපේ ලංගම බස් සේවය (දැනට හොඳ සේවයක් නෑ) හොදින් නගා හිටවන්න ඕන.මේ වර්ජන රැල්ල මහා කරදරකාරී රටට විනකරන එකක්.තව දවස් දෙකකින් මෙයාල අයෙත් බස් ටික පාරටම දමයි.මොකද එයාලගේ බස් වල ෆිනෑන්ස් ගෙවන්න ඕන.කොන්දොස්තර මල්ලිලා ටිකත් වැඩට එයි.බස්වලින් මගීන්ට සිදුවන අසාධාරනකම් වලට කවුද වගකියන්නේ?හරියට ඉතුරු මුදල් දෙන්නේ නෑ,කතාකරන්න දන්නේ නෑ,විනයක් කියන එකක් ගැන සමහර අය අහලවත් නෑ.කොහොම උනත් පහර දුන්න අය ගැන පොලිසිය බලාගනියි.(ස)
අයියෝ කොන්දොස්තරලත් දොස්තරවරු ගානට වැටිලා..(ස)
තව දත් දෙකක් කඩන්න තිබුණේ....(ස)
එහෙම ගහන්න හොඳ නෑ.මොනවා උනත් එයාලත් දොස්තර වරු ජාතියක්නේ..(ස)
මගී ජනතාවටයි බස් හිමියන්ටයි ගැටලුව විසදන්න දීලා වගකිවයුත්තන් නිදි ද?(නු)
සමහර කොන්දොස්තර මහත්තුරුන්ට ගහලා මදි..!!(නු)
මමයි ගල් ගහුවේ...මොකද මම මෙයාගෙන් ඉතුරු සල්ලි ඉල්ලුවහම මට සද්දයක් දාලා මාව තල්ලු කරා ඒකයි...(ස)
ගහපු කෙනාට මගී ජනතාවගේ උපහාරය..!!(නු)
ඉන්ද්‍රජිත්, උදයංග ,ඔබ දෙන්නම හරි. පුද්ගලික බස් සේවය උනාට මේ ඔක්කොම සේවය බලාපොරොත්තු වෙන්නේ මහජනතාවගෙන්..(ස)
අනේ සාදූ...(ස)
කොන්දොස්තර මහත්වරු ඉතුරු සල්ලි නොදී අනන්තවත් මහජනතාවගේ දත් ගලවනවා..ඔය කරපු පව් තමයි පස්සෙන් එන්නේ..(ස)
මේක දැන් වසංගතයක් වෙලා..ඒ කට්ටියගේ පුද්ගලික ප්‍රශ්න පොලීසිය විසඳයි...මේ කට්ටිය බොරුවට කල්ලි ගැහිලා මිනිස්සු නිකරුනේ අමාරුවේ.(ස)
මෙහි සැකකරු අල්ලා වරදට දඬුවම් දීමෙන් පසු, ඉලක්කයට වෙඩිතැබීම, දුන්නෙන් විදීම වැනි ක්‍රීඩාවක් පුහුණුකර ඊළඟ ඔලිම්පික් එකට යවන්න වටිනවා. බසය දුවද්දීම කොන්දොස්තරලාගේ ගැසිය යුතුම තැනට ගැසීමට ඔහු සමත්වීම අගය කල යුතුයි. (ස)
ධාවනය කරමින් ඉද්දි ගහපු ගලෙන් දත් කැඩුනනම් ඒ බොරු දතක් වෙන්න ඇති..(ස)