ගාලූ මුවදොර හෝටලයේදී පසුගිය මැයි 27 වැනිදා නඩරාජා දිවාකරන් නම් ව්‍යාපාරිකයාට පහර දී නාසය සපාකෑවේ යැයි කියන එජාප මන්ත‍්‍රී දිනේෂ් ගන්කන්දට පනවා තුබූ ඇප කොන්දේසි ලිහිල් කැරිණි. ඔහුගේ නීතිඥවරයා දැක්වූ කරුණු සැලැකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඔහුට නියම කෙළේ හැම මාසයකම කොල්ලූපිටිය පොලිසියේ පෙනී සිටීමට අත්‍යවශ්‍ය නොවන බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාලහාමි බයේ ඉන්න ඇති පෙර එනකොට නහය කයි කියලා (අ)
මේ අයගේ පසුබිම එතරම් හොද නෑ (ස)
මයික් ටයිසන්ගේ නෑයෙක්වත්ද ? (නි)