වරේසි නගරයේ අරෝනා අල් ලිඩෝහි මජෝරේ වැවේ දිය නාමින් සිටියදී නිමල් ප‍්‍රනාන්දු (54) මහතා වතුරේ ගිලී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි. කඳානේ සිට ඔහු ඉතාලියේ මිලානෝ නුවර පදිංචියට ගියේ වසර 22කට කලිනි. ඔහු විවාහක එක්දරු පියෙකි. මිතුරකු සමග දිය නාමින් සිටිය දී වක්කලමකට වැටීමෙන් අනතුර සිදුවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ලක් මවෙග් පුතෙක් අකාලයේ සමු ගැනීම හදවතට මහා දුකක් .ඔබට නිවන් සුව පතමි. මතු සසරේ මෙවැනි විපත් නොවේවා...(ස)
ඔබට නිවන් සුව (අ)
ජල විපත් වැඩියි මේ දවස් වල..ප්‍රවේසමින්.(ස)
ළඟ ළඟ එයි මරු පින්කර ගන්නේ....(ස)
ඇයි අනිත් රටවල් වල ඉන්න අය ගැන කතා නොකරන්නේ..වැඩිපුරම කියන්නේ ඉතාලියේ අයගැනයි...(ස)
මාරයා අඞ ගැහුවහම කොයි කාටත් යන්න වෙනවා. (ස)
මිල්ලේ සොයා
නිවන් පතමු! (නි)
ඔබට නිවන් සුව! (නි)
අපේ ඉතාලි අයට අපලයි වගේ. (නි)
මගේ මාමා ගොඩක් හොද කෙනෙක්. (නි)
මත්පැන් බීලා චණ්ඩියෙක් වෙන්න හිතාගෙන වතුරට පනින්න ඇති. (නි)