1997 නිකුත් කළ වරෙන්තුවක් මත අත්අඩංගුවට ගත් ජනපි‍්‍රය ගායක අමල් පෙරේරා පොලිසිය අණ නොතකා රිය ධාවනය කළැයි ද බලපත‍්‍රයක් නැතිව රිය පැදවීයැයි ද සැකපිට රුපියල් 5000 ක ශරීර ඇප මත මුදා හරින්නැයි කළුතර අතිරේක මහේස්ත‍්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය. නඩුව ලබන 25 වැනිදාට කල් තැබිණි. පොලිස් රාජකාරියට බාධා කළැයි සැකපිට ඔහු යළි කළුතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අරුණ අලූත්ගේ මහතා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් විසිපන්දාහක පෞද්ගලික ඇප නිය විය. නඩුව ඔක්තෝබර් 8 වැනිදාට කල් තැබිණි. පයාගල සහ දකුණු කළුතර පොලිසි පැමිණිල්ල ඉදිරිපත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙරේරලාගේ ප්‍රශ්නයක්. (නි)
මිනිසුන්ට ගංජා දමල නඩුදමන පොලිසියක් ලංකාවේ ඉන්නේ මේ වගේ සුළු දෙයකට මහා ලොකු වරදක් වගේ අල්ලාගෙන දඟලන්නේ මොකටද වැරදිලා හරි වෙන කවුරු හරි බලවතෙක් ගියානම් අල්ලනවද(වි)
අයියෝ සල්ලි
පන්දහ ආයෙත් හම්බ වෙනවානේ ඔයාලා දන්නේ නැ මෙයා අනුන්ගේ සින්දු කියන්නත් අය කරන ගණන් (වි)
පාලකයෝ මේ විදියට ගියානම් පොලිසිය මොකද කරන්නේ අල්ලනවද ???? .(ස)
පොලිසිය කොහොමත් අහිංසකයන්ට බලය පෙන්වනවා අමල් රක්ෂණ සහතිකය නැතුව ගිහින් තියෙන්නේ සමහර වාහන නොම්බර නැතුවත් යනවා පොලිසිය නොදැක්කසේ ඉන්නවා (වි)
මෙයාගේ නම ඇහුවෙත් අදයි..මොනවද මෙයා කියන සිංදු....(ස)
කාට කොහොම උනත් නීතිය අකුරටම ක්‍රියාත්මක කර යුතුයි...(ස)
හොඳ වැඩේ..(ස)
සිම්පල් ප්ලෑන් එකක් වගේ...(ස)
නීතිය කාටත් එකයි. (නි)
ලැජ්ජයි හොදේ
එයා කොහොමත් බිම ඉන්න කෙනෙක් නෙවෙයි. හරි 'කලර්ස්'. (නි)
පවු කොල්ලා, හොද එකා. (නි)
අන්න හොදයි
පොලිසියේත් සින්දු කියනවා ඇති
1997 නිකුත් කළ වරෙන්තුවට ක්‍රියාත්මක වෙන්නෙ 2012..... ???????????.(ස)
අයියෝ අමල්
ඇයි අනේ ඔයාට කියන්න බැරි 'මට මුකුත් මතක නැහැ' කියලා? (නි)
අයියෝ සල්ලි කියුවලු
මට තේරෙන්නෙ නැහැනේ...!!(නු)
වාහන පදින එක සිංදු කියනවා වගෙයි නෙමෙයි මල්ලී. (නි)
1997 නිකුත් කළ වරෙන්තුවක්? එතකොට අවුරුදු 15ක් තිස්සෙ පොලීසිය? (නි)
මෙයා නිකං අමාරුවෙ වැටෙනවා..!!(නු)
වරෙන්තුවක් තියෙනවද මෙයාටත්? ආපෝ! (නි)
පොලිසියෙන් අල්ලන්නේ හාල්මැස්සන්ව විතරයිනේ. ලොකු ලොක්කන්ට දෙන්නේ නැහැනේ මෙහෙම දඩුවම්. (නි)
අනිවාර්යයෙන් පොලිසියටත් දඩුවම් කරන්න ඕනෑ. මේ මොන ජාතියේ විහිලුවක්ද? :) :) (නි)
මොනවා උනත් මර්වින් පෙරේරගේ පුතානේ.අපි සමාව දෙමු....(ස)
මේවා කරන අය මතක තියා ගන්න ගෙවන්න වෙන්නේ පොලිත් එක්ක (දී)
ඔව් ඉතින් ඒ අය වෙන කෙනෙක් ලියපු ඒවනේ ගායනා කරන්නේ...(ස)