පොලිස් රාජකාරියට බාධාකරමින් සාමය කඩවන සේ ප්‍රසිද්ධ ස්ථානයක හැසිරුණු බව කියන ජනප්‍රිය ගායක අමල් පෙරේරා දකුණු කළුතර පොලිසිය සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. පොලිස් පරීක්ෂක සමන්ත වෙදගේ මහතා පරීක්ෂණ පවත්වයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාටද ආඩම්බර
මම කැමති ගායකයෙක්. නමුත් කවුරු වුණත් රටේ නීතියට අවංක විය යුතුයි. (නි)
අමල් අයියා හොදයි, හැබැයි එයාගේ ඇටිටියුඩ් එකනම් එච්චර හොද එකක් නෙමෙයි...!!! එයා දැන් සමාජයේ ඉන්න ප්‍රසිද්ධ චරිතයක් නේ...,,,ඉතින් මෙහෙම දේවල් කරන්න ගත්තහම ඒක එයාටත් හොද නැ, එයාගේ රසිකයන්ටත් හොද නෑ....!!! .(ස)
මම දැනගත්ත්තා
එයා ගායකයා උනාට වරද වරදමයි
පොලිසියේ කස්ටියට විරහ ගී ටිකක් අහ අහ උන්නැහැකි. (නි)
සිංදු හොඳයි ඒත් මෝඩ අහංකාරකමක් තියෙනවා , (ස)
වරදට දඩුවම
මෙයා අහංකාරයි, පන්ඩිතයි කියන්නෙ මාධ්‍ය වල පෙනී ඉන්න හැටි බලලානෙ. පුද්ගලිකව දැන හැඳිනගෙන නෙමේනෙ. අමල් කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්. අමල් වගේ නෙමේ අනිත් අය, එයාල මාධ්‍ය වල බබාල වගේ කතා කලාට සැබෑ ජීවිතයේ අජූතයි. මේ සිද්ධිය ගැන අදහස් ප්‍රකාශ කරන්න දීල තියෙන විස්තරය ප්‍රමාණවත් නැහැ. ප්‍රසිද්ධ කෙනෙක් පොඩි වැරැද්දක් කලත් අපේ පොලීසිය පන්ඩිත වෙන්න දඟලන බව අපි නොදන්නව නෙමේනෙ. (වි)
මොකද එහෙම කලේ
දැන්නම් සද්දේ ටිකක් බහී.නේද? (නි)
හැමෝටම පණ්ඩිත කියල කියන්නේ නෑනේ.මෙයාට කියන්නේ හේතු තියෙන හින්දනේ. (නි)
නියම වැඩේ (වි)
මේක තමයි අපේ මුඵ කලා සංහතියටම වෙලා තියෙන්නේ ඉස්සර හිටිය කලා කාරයොත් එකයි අද ඉන්න එවුනුත් එකයි ඇයි මේ වාගේ හැසිරෙන්නේ අපි රසිකයෝ පාඨකයෝ හැටියට ආදරය කරන්නේ මොවුන්ටද රටක නීතිය රකින්න බැරි මිනිහා කොහොමද මිනිස්සුන්ගේ හදවතට දැනෙන දෙයක් කරන්නේ.. අනේ මෝඩ මිනිස්සු මානයෙන් උමතු වෙලා. මේ අයව විනිසුරු පුටුවලට ගන්න මෝඩයෝම තමයි රට විනාශ කරන දේවල් කරන්නේ දැන් පේනවායේ ආනිසංශ.. (වි)
හොඳ වැඩේ තියෙන පණ්ඩිත කමට...(ස)
නිතිය කාටත් පොදුයි මහත්තයෝ
කොහොමත් දැක්කම කියන්න පුළුවන් මිනිහට තියෙන්නෙ අමුතුම ජාතියේ උණක්.. (ස)
කවුරු හරි ඇමති කෙනෙක්ට කිවුවා නම් හරිනේ පොලිසියට කෝල් එකක් දෙන්න කියලා. (නි)
තාත්තා නම් රටක් වටිනා පුද්ගලයෙක්. (නි)
පියානම් හරිම හොඳ කෙනෙක් . පුතත් ඒ වගේ සරල උනානම් තවත් ජනප්‍රිය වෙයි..(ස)
හොඳ වැඩේ අහංකාරකමට..නිහතමානීකමක් ගෑවිලාවත් නෑ...(ස)
මෙච්චර කාලයක් බලාගෙන හිටපු එක හරිම අසාධාරණයි නේද? (නි)
අද ඕන අයයි එපා අයයි ඔක්කොම නීතිය අතට අරන් තියෙන්නේ..කලාකරුවොත් ඒ තත්වයට වැටුන එකයි දුක..(ස)
සිංදු කියන්න කලින් සමාජයේ හැසිරෙන්න ඉගෙන ගන්න....!තාත්තගේ නමට නිගරු කරන්න එපා...(ස)
මොකද මේ වෙලා තියෙන්නේ රටට (දී)
අමල් පෙරේරා මහත්තයට නීතියට ගරු කරන්නත් අක්කල සින්දු කියන එක අවුරුද්ධකට වතරයි තහනම් කරන්න ඕන එතකොට සේවරම දෙවල් නිකම්ම හරියනවා (අ)
කරුණාකර ඔබට සමාජයේ ඇති තැන ගැනවත් හිතන්න. (නි)
මල් පිට මල් වැටෙන්න බීලා හිටියද දන්නේ නැහැ. (නි)
සතියක් විතර ඇතුළට දැම්මා නම් හරිනේ. (නි)
මෙයා කොහොමත් ටිකක් ගාණට වැඩියි තමයි. (නි)
අයියෝ සල්ලි
කනගාටුයි
තාත්ත වගේනම් නෙමෙයා මෙයා..(ස)
අයියෝ අමල්
මෙහෙමවත් හැදෙන්න එපැයි. (නි)
ඔය තියෙන්නේ වැඩේ
හරි පණ්ඩිතයි ...(ස)
පොලිසියට ගහන්නයි තිබුණේ මල් පිට මල් පෙනෙන්නම. (නි)
තාත්තගේ නමට කැලලක් ඇති කරන්න එපා පණ්ඩිත උනහම ඔහොම තමයි නීතියට ගරු කරන්නට....(ස)
පොලීසියට 'ලයිව්' සිංදු ඕනෑ වෙලාද කොහේද? (නි)
නීතියට ගරු කරන්නට පුරුදු වෙන්න. (නි)
අමල් කියන්නේ කෙලින් කතාකරන මනුස්සයෙක් .ඒකට පණ්ඩිත කම කිව්වට කමක් නෑ .හැබැයි වරදක් කරානම් දඩුවම් කරන්න ඕන .මර්වින් පෙරේරා හොඳ මනුස්සයෙක් නමුත් අමල් ඉන්නේ නව පරපුරේනේ....(ස)
මටනම් මෙයාව පේන්න බෑ..පණ්ඩිත කම වැඩිනිසා.(ස)
පණ්ඩිත උනහම ඔහොම තමයි..(ස)
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි....(ස)
ඇත්තටම හොඳයි..පුද්ගලිකත්වය දන්නෙම නෑ මෙයා..(ස)
නීතියනම් නීතිය...රටේ කාටත් පොදු විය යුතුයි..(ස)
හොඳයි..නීතිය කාටත් පොදු විය යුතුයි..(ස)
මටනම් අප්‍රියයි...(ස)
සිංදු කිව්ව පලියට නීතිය අතට ගන්න බෑ කියලා අදවත් දැනගත්තද ?(ස)
මෙයා ටිකක් වැඩියි වගේ තමා. (ස)
අමල් මහත්තයෝ වයර් මාරු උනාද ඉක්මනට භාවනා මධ්‍යස්ථානයකට ගිහින් මනස නිරවුල් කර ගන්න. (ස)
අමල් මහත්තයෝ ඉක්මනට භාවනා මධ්‍යස්ථානයකට ගිහින් මනස නිරවුල් කර ගන්න(ස)
නීතිය කාටත් එකයි . ජනප්‍රියත්වය, බලපුළුවන්කාරකම නීතියට යටත් (ස)
අනේ ඔව් මෙයා රන්ඩුවට බර කෙනෙක් තමයි . (ස)
තාත්තගේ නමට කැලලක් ඇති කරන්න එපා ....(ස)
අයියෝ සල්ලි කියුවලු
රටේ සියලු ගායකයන්ටත් එක්ක නිගාවක්
ටිකක් නෙමෙයි ගොඩක් පන්ඩිතයි..(ස)
කාටද ආඩම්බර
අද සමහර කලාකරුවන්ට මේ වගේ අසනීප තියෙනවා..!!(නු)
කාටත් නීතිය ඒක විය යුතුයි.(නු)
සිංදු හොදයි.. ඒ උනාට ටිකක් පණ්ඩිතයි..!!(නු)
මෙදා පාර කොටලා තියෙන්නේ කෙසෙල් ගහට (ස)
උපරිම දඩුවම දෙන්න ඕන, හොදට මතක හිටින්න ... (ස)
උගත්තු ඉහලට යනකොට සිම්පල් වෙනවා , නොම උගත්තු ඉහලට යනකොට හෙන සිරා වෙනවා. පව් නේ......(ස)
අති පණ්ඩිත සියල්ල දත්...(ස)
මොහුගේ පියා නම් නිහතමානී සැබෑම ගායකයෙක්. (නි)
වරද පිලි ගත්තාද
ලැජ්ජයි. මොනවද මේ? (නි)
පොලීසියටත් ප්‍රසිද්ධ වෙන්න හිතිලා..ඒකයි ජනප්‍රිය අය අල්ලන්නේ..(ස)
මෙහෙමත් මිනිස්සු
චන්ඩියා බඩේද හිටියේ
ජනප්‍රිය උනහම සමහරුන්ට ඔක්කොම අමතකයි...(ස)
මෙයා කොහොමත් ටිකක් ආඩම්බරයි..!(නු)
ඕවා ගණන් ගන්න එපා (දී)
දැං තවත් ජනප්‍රිය උනා කියලා හිතයි..!!(නු)
ලැජ්ජයි අමල්
මේ අත්දැකීම අරගෙනවත් ඔහු හොඳ මිනිහෙකු වේවා ! (ස)
කුඩු මුදලාලිලා ලොකු වාහනවල යනකොට පොලිසිය නොදැක්ක වගේ ඉන්නවා ගායකයෙක් අල්ලාගෙනෂෝ දමනවා (ස)
පොලිසියට හොරු (කටුගේ) අල්ලන්න බැරි උනාට ගායකයෝ අල්ලන්න පුළුවන් (ස)
උණ ටිකක් තියනවා.ඒක ඕන කෙනෙක්ට පේනවා..(ස)
මල් පිට ගල්.....(ස)