නුවරඑළිය උඩපුස්සැල්ලාව මාර්ගයේ ඕල්මාර් පෙදෙසේ ගසක් කඩා වැටී එහි බඹරයක් ඇවිස්සී පැය කිහිපයක් යන තුරු පාරේ ගමනා ගමනය ඇනහිටියේය. දර එකතු කිරීමට ආ පිරිස් බඹරයට දුම් ගැසීම නිසා බඹරුන් ඇවිස්සී ඇත.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඔරා පුංචි උනත් ඒකමුතු වී ලොකු ශක්තියක් පෙන්වනවා රටක් හැටියට අපිත් ඒකමුතු උනොනාත‍් මොනවද කරන්න බැරි (වි)
නිකන් ඉන්නම බෑනේ මේ මිනිස්සුන්ට..(ස)
වෙලාවට පියාඹන බඹරු...(නු)
මිනිස්සු පාරවල් වහනව වගේ මී මැස්සොත් පාරවල් වහන්න පටන්ගෙනද ? (ස)
ඉල්ලන් කන්නේ මේ මිනිස්සු...(ස)
අහක යන නයි ඇගේ දාගන්නේ අහවල් එකටද?(ස)
බඹර පහස ලබන පාරක් දෝ...(ස)
නුවර එළිය උඩු පුස්සැල්ලාව පාරේ ඔහොම නමක් තියෙන තැනක් නෑනේ...(ස)
ගල් ගහනවට වඩා දුම් ගහන එක හොඳයි නේ..(ස)