අවුරුදු 16ට අඩු ශ්‍රී ලාංකික දරුවන් සඳහා නිකුත් කරනු ලබන ගමන් බලපත‍්‍රවල වලංගු කාලය අවුරුදු 10 සිට අවුරුදු 3 දක්වාද ඒ සඳහා වන ගාස්තුද සැප්තැම්බර් පළමු වැනිදා සිට අඩු කිරීමටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තීරණය කරයි. එක්දින සේවය යටතේ සියලූ රටවල් සඳහා ගාස්තුව රුපියල් 7500 සිට 3500 දක්වාද සාමාන්‍ය සේවය යටතේ ගාස්තුව රුපියල් 2500 සිට 1500 දක්වාද අඩුකර ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොද වැඩක්
දැන් තියෙන අවුරුදු 10 ට දීපු බලපත්‍ර අවලංගු කරනවද දන්නේ නෑ....(ස)
මේක ඇත්ත වශයෙන්ම මීට කලින් වෙන්න ඕන දෙයක්. මමත් කීප විටක්ම කල්පනා කලා ඔයගැන . මගෙ බබාගේ පාස්පෝර්ට් එක ගත්තේ අවුරුදෙන්. ඒක අවුරුදු 10 කට වලංගුයි. දැන් අවුරුදු 4යි දැනටමත් සබැ වෙනසක් තියෙනවා මාස 9 ගත්තු පින්තුරේට වඩා, අවුරුදු 10ක් යනකන් ඒක බාවිතා කරන එක විහිළුවක්. .(ස)
ආධායමක් ලබාගන්න හොඳ මොලේ නේද ???.(ස)
ඉතාමත් හොඳ වැඩක්. අවුරුදු 10ක් යද්දී ළමයිගේ හැඩ රුව වෙනස් වෙනවා. අවුරුදු 3න් අලුත් කීරීම හොඳ දෙයක්. (නි)
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට ජයවේවා! කොහොම හරි අපිටම තමා පහර දෙන්නේ. (නි)
දෙමවුපියන්ට රුපියල් 2500ට වැඩිය ගෙවන්න වෙයි වගේ. (නි)
අන්න හොදයි
කාලය අඩු නොකර ගාස්තුව පමණක් අඩු කළා නම් හොදයි කියන්න තිබුණා. (නි)
බොහොම ස්තූතියි. (නි)
මේ කරපු දේ හරි. ඉස්සට අලුත ඉපදුන බබාට පස්ස්පෝර්ට් එක අවරුදු 10 ට දුන්න. හිතල බලන්න අවරුදු 10 ට ළමයාගේ මුනේ හැඩය කොච්චර වෙනස් වෙනවද? මේක ගොඩක් රටවල දෙන විදිහ. නැත්නම් අදුන ගන්න බැරි නිසා හොර වැඩ කරනවා. .(ස)
කාලෝචිත වැඩක්
ළමයින්ට හොදයි
බොරු වැඩ. වෙන කරන්න ඕනෑ තරම් වැඩ තියෙන්නේ. (නි)
මේ අඩු කරපු එකේ වාසිය කාටද? (නි)
අපිටමයි වැදුණේ ඒකෙනුත්. දැන් ඉතිං තුන් ගුණයක් ගෙවන්න එපැයි. (නි)
අපිට මොකද අනේ