රත්නපුරයේ අයගම දුම්බර ඉඩම් අයිතිය නිරවුල් කර දෙන ලෙස ඉල්ලමින් ගැමියෝ පිරිසක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් කළහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
මේ අයට සහනයක් සැළසේවා! (නි)
පවු. පොඩි ළමයින් දහ සාමණේර ස්වාමින් වහන්සේලා. (නි)
සිංහලයා මෝඩයා.... 1971 - 90% , 1981 - 82% 1991- 72% 2001 - 68% 2011 - 62% 2021 ?? % (නි) 2031 - 40% 2071 - 0%
ඉතින් ඕකට මොකද බෞද්ධ කටයුතු කොමසාරිස් ගාවට ගියේ.ඉඩම් අමාත්‍යාංශටය යන්න ඕනෙ.වැරදි තරන් වලට ගියාම කඳුළු ගෑස්, බැටන් පාරවල් තමයි. පස්සෙ අඞනවා. (ස)
මොකක්ද මේ අවුල ආගම දහමත් රැකගෙන ප්‍රශ්ණය සාධාරණව විසදා ගමුනේ අනේ --- (ස)