ශී‍්‍ර ලංකාව යළිත් අමාරුවේ වැටෙයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි දිනය වන අද (12 වැනිදා) 12 September 2011
ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සටනට බසිති අසාර්ථක ඉනිම තුනක් අමතක කර දැමූ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තමන්ගේ ගෞරවය රැකගැනීමේ අභියෝගය බාර ගනිමින් මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේ 12 September 2011
තිස්හත් වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා ෂෙහාන් - කී‍්‍රඩිකාව ජානි දියගම ”මහින්ද රාජපක්ෂ” කී‍්‍රඩාංගණයේදී පෙරේදා (10) නිමාවට පත්වූ 37 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මීටර 100 කාන්තා හා පිරිමි ඉසව් ජයග්‍රහ 12 September 2011
දුම්රිය මගියාටත් කිරුළක් ”දැයට කිරුළ” වැඩසටහන සමග වවුනියා-කොළඹ නගරාන්තර දුම්රියක් අද (11) මංගල ගමන ඇරැඹීය. පැය හතරක් ගමනට ගත වේ. ගල්ගමුව, කුරුණෑගල, පොල්ගහවෙල හා 11 September 2011
හොරා පරදී පොලොන්නරුව ඓතිහාසික ශිව දේවාලයේ ඉපැරැණි ගලක් සොරකම් කිරීමට ගත් උත්සාහයක් වැළැකී ඇත. අලංකාර කැටයමකින් යුත් අඩි 2X2 වන මේ ගල ඇද කැලයකට 11 September 2011
දඹදිව වන්දනාවට ඉන්දියා රැකවරණ ශ්‍රී ලංකා වන්දනාකරුවනට කිසිම බියක් සැකයක් නැතිව දඹදිව වන්දනාවේ යාමට හැකි බවත් චෙන්නායි නුවරදී මෑතදී වූ සුළු සිද්ධිය වැනි දේ යළි ඇ 11 September 2011
අචිනි ‐ උපුලි ලෝකඩ පදක්කමක් දිනති එක්සත් රාජධානියට අයත් ‘මාන්’ දිවයිනේ පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් ලෝක 11 September 2011
නිදහස්වී එති ඉන්දියා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම නිසා එරට වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සිටි ශ්‍රී ලංකික ධීවරයෝ 35 දෙනා නිදහ 11 September 2011
බ්ලේක් එයි දකුණු හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ සහකාර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රොබට් ඕ බ්ලේක් මහතා මෙරට නිල සංචාරයක් සඳහා හෙට (12) දිවයිනට පැමිණේ. 11 September 2011
සමරසිංහ උත්තර දෙයි එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේ 18 වැනි මහා සභා වාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහි දී සඳුදා (12) සිට ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවට එල 11 September 2011
රන් දිනා බසයෙන් ගෙදර යයි ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ බොක්සින් තරගාවලියේ රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ඇලහැර කනිෂ්ඨ විද්‍යාලයයේ සිසුහු තිද 11 September 2011
ජල උල්පතටත් විදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කොළොන්න කෝරළයේ අක්කර අටසියයක ජලපෝෂක පෙදෙස් සිංහරාජ වනාන්තරයට ඇතුළත් කිරීම සඳහා කරන මැනුම 11 September 2011
ශී‍්‍ර ලංකාව කඩුලූ 2 ට 223 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනි 11 September 2011
ශී‍්‍ර ලංකාව කඩුලූ 2 ට 164 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිද 11 September 2011
මුල් පුටු හයකට බේත් ප්‍රධාන රෝහල් හයක අධ්යක්ෂ තනතුරු කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇතැයි සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. කොළඹ ජාතික, ර 11 September 2011
කිරි අම්මා දානය ලන්ඩන් යයි කිරි අම්මාවරුන් 49 දෙනකු සහභාගි වූ දානයක් ලන්ඩනයේ කිංස්බරියේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. පත් 11 September 2011
හෙද ගැටළුවක් මෝදුවෙයි විද්‍යා විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ සමත් වූවන් පමණක් බඳවාගත් හෙද සේවාවට උසස් පෙළ කලා හා වාණිජය සමත් වූවන් ද බඳවා ගැනීමට ගෙන ඇති තීරණ 11 September 2011
සරසවි සේවකයෝ සදුදා ලෙඩ වෙති සරසවි පහළොවක ද අනුබද්ධ ආයතන වල ද සරසවි ප්‍රතිපාදන කොමිසමේ ද වෘත්තිය සමිති දහයක සේවකයන් සදුදා 12 ලෙඩ නිවාඩු යන බව සරසවි විධායක නිළධර 11 September 2011
ශී‍්‍ර ලංකාව කඩුලූ 1 ට 83 යි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිද 11 September 2011
තලවාකැලෙන් අලුත් තේ පැළයක් පලදායිතාව වැඩි නව තේ ප්‍රබේදයක් තලවාකැලේ තේ පර්යේෂණායතනයේ ප්‍රධානී ආචාර්ය කුමුදිනී ගුණසේකර මහත්මිය හඳුන්වාදෙන්නීය. බීජ රෝප 11 September 2011
මල් ශාලාවේදීම අවශ්‍ය තැනට යවයි පානදුර ගොරකාපොළ මල් ශාලාවක නිදාසිටි සේවකයකු පොල්ලකින් ගසා මැරූ බව කියන එහි තවත් සේවකයකු එම පොල්ලද සමඟ බාරවී ඇතැයි කෙසෙල් වත්ත පොලි 11 September 2011
සිරිපා ගෝනා හෝටලේ තැම්බෙයි ගිනිගත්හේන පැත්තේ ඇතැම් සංචාරක නිකේතනවලට එන සංචාරකයන්ගේ දඩ මස් වෙනුවෙන් නෝටන්බි්රජ් සප්ත කන්‍ය කන්ද පාමුල ශ්‍රී පාද රක්ෂිතයේ ස 11 September 2011
ඕස්ටේ්රලියා ගමන කල්මුණෙන් නවතී ට්‍රෝලර් යාත්‍රාවකින් මීගමුවේ සිට ඕස්ටේ්රලියාව බලා හොරෙන් යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 44 දෙනෙක් අද (11) අලූයම නැගෙනහිර මුහුදේ කල්ම 11 September 2011
දඩයම්කරු ගජරාමෙට වැඩ සිතුල් පවුවේ කොරගහඋල්පතදී මුවකු මැරී යැයි සැකපිට සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. යාල වන ස 11 September 2011
සිවන්තිගෙන් රිදී පදක්කමක් එක්සත් රාජධානියට අයත් ‘මාන්’ දිවයිනේ පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී මීටර 400 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් ද 11 September 2011
ඕස්ටේ්රලියාව ඉනිම නවතයි: ශී‍්‍ර ලංකාව පහර දීම අරඹයි ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (11 වැනිද 11 September 2011
ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනයේ තවත් නව වාර්තා දෙකක් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද(10) නිමා වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මීටර 1500 (කාන්තා) ඉසව්වේදී ශානිකා සමන්මලී විනාඩ 10 September 2011
මංජුල - චන්ද්‍රිකා දක්ෂතම සම්මාන දිනති දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදි අද(10) අවසන් වු 37 වැනි ජාතික ක්‍රීඩා උළෙලේදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස උස පැනීමේ ශූර මංජුල කුමාර 10 September 2011
ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිර පළාතට දියගමදී අද(10) නිමා වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 81 ක් සමග ලකුණු 252 ක් ලබා ගත් බස්නාහිර පළාත් කණ්ඩායම සමස්ත ශූරතාව දිනා ග 10 September 2011
චමින්ද මීටර 1500 ඉසව්වේ තරග වාර්තාව අලූත් කරයි දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද (10) මීටර 1500 ඉසව්වෙන් (පිරිමි) නව තරග ව 10 September 2011
රාජ්‍ය සේවක දේපළ ණය සීමාව ඉහලට රාජ්‍ය සේවකයන්ට සහන පොලියට ලබාදෙන දේපල ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා ඉහළ නංවා ඇත... 28 February 2026