වත්තේගම ඉහළ යටවර ආදාහනාගාරයේ සිරුරක් ආදාහනය කිරීමට සූදානම් වෙද්දී ගෑස් පද්ධතියේ වූ අවහිරතාවක් පිරික්සීමට එහි ඇතුළු වූ වත්තේගම නගර සභාපති ඇතුළු හය දෙනෙක් පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබුහ. ගෑස් නළයක් පිපිරීම ඊට හේතුව බව දැනගන්න ඇත. සිරුරද අඩක් පිළිස්සී තිබිණි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නගරසභාපති හොද කෙනෙක්..!!(නු)
මෙයාගෙ වාසනාව නැත්නම්...(නු)
අයියෝ ඇයි මෙතනට ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් හිටියෙ නැත්තෙ...!!(නු)
තුවාලකරුවන්ට ඉක්මන් සුව..,!!(නු)
නගර සභාපති කියන්නේ කවුද?
රූපවතී, ඔබ හරි. (නි)
ඔබ හරි රූපවතී..!(නු)
පුවතේ සඳහන් කරුණු අල්ප වුණත්, සභාපතිතුමා වගකීම හඳුනන ක්‍රියාශීලී කෙනෙක් කියා හිතෙනවා. ඒ නිසානේ තමන්ම අදාළ තැනට ඇවිත් වැඩේට ඉදිරිපත් වුණේ. ඔබ සැමට ඉක්මන් සුවය පතමි. (නි)
අම්මෝ................(දී)
අනේ, මැති ඇමතිවරු හිටියේ නැද්ද? (නි)
රූපවතී කීවෙ අර කැළණියෙ කෙනා නෙමෙයි නේද?(නු)
මේවා පරිපාලනයේ වැරදි (නි)