තිළිණ කණ්ඩම්බි මෙහෙයවන ඌව නෙක්ස්ට් පිල සහ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙයවන නැගෙනහිර නාගාස් පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන එස්.එල්.පී.එල්. තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දුන් නැගෙනහිර නාගාස් පිල ඕවර 15 අවසානයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 134 ක් රැස්කිරීමට සමත් විය.
ඌව නෙක්ස්ට් පිලට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ජයග‍්‍රණය ස`දහා ලකුණු 137 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවිය. වර්ෂාව නිසා තරගය අත්හිටුවීමට සිදුවීමෙන් ඉනිමක් ඕවර 15 කට සීමා විය.
ඇන්ජලෝ මැතිව්ස් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 27 කදීහතරේ පහර 8 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 73 ක් රැුස්කරමින් නැගෙනහිර පිල ප‍්‍රබල තත්ත්වයකට රැුගෙන ඒමට සමත් විය. දිල්හාර ප‍්‍රනාන්දු යැවූ ඉනිමේ 13 වැනි ඕවරයට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 22 ක් (4,6,4,0,4,4) රැස්කිරීම කැපී පෙනුණි.
නැගෙනහිර නාගාස් පිල ඕවර 15 කදී කඩුලූ 4 ට 134 (අහ්මඞ් ශෂාඞ් 18, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 73)
ඡායාරූපය: ශාන්ත රත්නායක
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඌව නෙක්ස්ට් පිලට ලකුණු 137 ක ඉලක්කයක්
සංකල්ප Saturday, 01 September 2012 10:12 AM
ඌව නියමයි..!!(නු)
සජිත් Monday, 03 September 2012 01:33 PM
මැතිව්ස් මාරු (දී)
නිරන්ජන Monday, 03 September 2012 01:57 PM
පුළුවන් පුළුවන් බැරි නැහැ ... (දී)
චන්ද්‍රසිරි Saturday, 01 September 2012 02:08 PM
තරගාවලියෙන්ම හොදට සෙල්ලම් කළේ මැතිව්ස් විතරයි. (නි)