ඉමදූව නගරයේ අබලන් ගොඩනැගිල්ලක් සිල්ලර වෙළෙඳසලකට කඩා වැටෙද්දී එහි සිටි අයිතිකරු හා ඔහුගේ බිරිය එලියට පැන බේරුණු බව නගරවැසියෝ කියති. දින කිහිපයක් තිස්සේ පැවැති වැස්ස මේ අනතුරට හේතුවන්නට ඇතැයි පවසති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ! මැටි කබොක් බිත්ති. අනූනමයෙන්නේ බේරිලා තියෙන්නේ. (නි)
සිල්ලර වෙළඳ සැළත් අලුත් එකක් නම් නෙමෙයි. (නි)
වැහැපු නිසාද කඩා වැටිලා තියෙන්නේ? (නි)
කඩේ කට්ටිය ගොඩක් සාධාරණ අය වෙන්න ඇති. (නි)
සියල්ල වෙන්නේ අහිංසක මිනිස්සුන්න්ටමයි (දී)
අහිංසක මිනිස්සු (දී)
පව් අසරණ මිනිස්සු (දී)
මමත් ඔය පාරෙන් නිතරම යනවා.. ඔයා පාරෙ දෙපැත්තමෙ තියෙන කඩ බොහෝ ඒවා ගොඩක් පරණයි.. තවත් අනතුරු අත ළගම..!!(නු)
සෝබහදමත් අහිංසකයන්ට එරහි වෙලා ඇයි?(නු)
දුප්පතාටමනෙ මේ සියල්ල වෙන්නෙ..!!(නු)
කඩේ තියෙන්නෙත් ඒ ගොඩනැගිල්ලෙමයි..!! මුළු ගොඩනැගිල්ලම පරණයි.. (නු)
අයියෝ සල්ලි
ඉමදූව සංවර්ධනය වෙමින් පවතිනවා. (ත)
හැම හෙණ ගෙඩියම දුප්පතාගේ ඔලුවට ? (ස)