දඹුලු ලොකු ලූනු මිලට ගැනීම සෙනසුරාදා (1) ලක් සතොසෙන් ඉවත්කොට මාතලේ මහා දිසාපතිනී එච්. මීගස්මුල්ල මහත්මිය යටතට පවරා ඇත. ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ බව ඇයට දැන්වීය ගොවියා ළඟටම ගොස් නොතේරු ලූනු කිලෝව රුපියල් 55 ගණනේ මිලට ගන්නා බව දිසාපතිනිය කියයි. කෘෂි කර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලෙමුල්ල මහතාගේ අධික්ෂණ යටතේ මේ ලූනු සීමාවකින් තොරව මිලට ගැනේ. ලූනු මිලට ගැනීම සඳහා ගොවිසංවිධානවට මුදල් මුදාහැරීමට නියමිතය ලක් සතොස කිලෝව රුපියල් 65 ගණනේ ගොවියකුගෙන් කිලෝ දහක් මිලට ගත් නමුත් මුදලාලිලා ද ගොවියන් ලෙසින් ලූනු විකුණා කිලෝවකින් රුපියල් 10 ත් 15ත් අතර අයුතු ලාබයක් ගත් බව ගොවියෝ කියති. ගොවියෝ බ්‍රහස්පතින් ද සීගිරිය පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් ද කළහ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනෙක් දිසාපතිවරුනුත් මෙය ආදර්ශයට ගන්න. මෙම තීරණයට අපේ ප්‍රණාමය! (නි)
කිලෝ දාහක්? (නි)
සටනකින් තොරව දැං කිසි දෙයක් ලැබෙන්නේ නැහැ.. ගොවි ජනතාවට ජය වේවා..!!(නු)
ලූණු අරන්, අර කිරි වීසි කළා වගේ වීසි කරන්න නම් එපා. (නි)
හොර වැඩ කරපු අයට දඩුවම් නැද්ද?(නු)
ගොවියා දෙවියාය (නි)
මෙතනත් අතන වගේ වෙන එකක් නැහැ නේද? (නි)