එක්සත් ජාතික පක්ෂයේ හිටපු පැරැණි සාමාජිකයකු ද ඇමැතිවරයකු ද වූ විජයපාල මෙන්ඩිස් (84) මහතා අද අභාවප්‍රාප්ත විය. මෑතදී ඔහු එක්සත් ජාතික පක්ෂය අතහැර සන්ධානයට එක් විය.ඔහු බස් හිමියකු ද ව්‍යාපාරිකයක හා ඉඩම් හිමි වැවිලිකරුවකු ද විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එතුමා හොද කෙනෙක්. (නි)
ஃஃஃஃ අපගේ බළවත් ශෝකය ~ ඡීවිතය මතකයක් පමණි ஃஃஃஃஃ (නි)
නිවන් සුව ලැබේවා..!! හොද පෞර්ෂත්වයක් හෙබි පුද්ගලයෙක්.. සහ ගෞරවණීය දේශපාලනඥයෙක්..!!(නු)
නිවන් සැප ලැබේවා! (නි)
ඔබට නිවන් සුව (දී)
"මෑතදී ඔහු එක්සත් ජාතික පක්ෂය අතහැර සන්ධානයට එක් විය." ඔන්න හේතුව අනිත් අයටත් කියන්නේ බලාගෙන (දී)
ඔබතුමාට නිවන් සුව (දී)
අපි කව්රුත් ඔය ගමන යනවා (දී)
තිඹිරි ගෙය නොවේ ඇරඹුම... සුසානය නෙනෙයි කෙළවර.. ජීවිතය යනු එහි එක් නවාතැන්පලක් පමණි.. ඔබට නිවන්සුව..!!(නු)
එතුමා අපේ හිටපු මන්ත්‍රීතුමා.. එතුමාට නිවන් සුව.!(නු)
නිවන්සුව පතමි..!(නු)
හොදින් හිටපු කාලේ දි හොද දේවල් කරලා තිබුණා නම් හොද තැනක ඊළග ආත්මයේ උපදීවි..!!(නු)
අයියෝ සල්ලි
මෙතුමාගේ බලයේ සිටි කාලයේ කටුනායක ප්‍රෙද්ශයේ වැසියන්ට හොද ජීවන තත්ත්වයක් ඇති උන බවයි මට නම් හිතෙන්නෙ.. අන්ධ අයට ගමක් පිහිටෙව්වා.. ඒ අයට ජීවන තත්ත්වය නගා සිටවන්න අත් යන්ත්‍ර දුන්නා.. රද්දොළුගම ඇතිකළා.. (නු)
ජීවිතං අනියතං මරණං නියතං (නි)
මෙතුමා හම්බ කරපු දේවල් දේශපාලනයටම කැප කළා මිසක් දේශපාලනයෙන් හම්බ කළේ නැහැ. (නි)