බෝර්නියෝ දූපත් සමූහයේදී පැවැත්වෙන එච්. එස්. බී. සී. කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියේදී ශී‍්‍ර ලංකාව ලකුණු 34 - 07 කින් පරාජය කිරීමට ජපානය අද (1 වනිදා) සමත් විය.
ජපාන කණ්ඩායම ගෝල දිනුම් 2 කින් සහ උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලබාගත් අතර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් චාමර දාබරේ ලබාගත් උත්සාහක දිනුම ගෝලයක් බවට පරිවර්තනය කරන ලදි.
තරගයේ පළමු අර්ධය නිමා වෙද්දී ජපානය ලකුණු 12 -07 ක් ලෙසින් ඉදිරියෙන් සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට යවපු කණ්ඩායම ගැන හොදටම විශ්වාසද? (නි)