අනුරාධපුර පොලිස් ගරාජයේ ටයර් 18ක් හා රිම් තුනක් සොරාගෙන ඇතැයි ලැබුණු පැමිණිල්ලක් අනුව ටයර් හයක් හා රිම් තුන ද සමග බාස්වරුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ හොර නඩු කවුද විසඳන්නේ? (නි)
පොලිසියටත් ආරක්ෂාව මදි වගෙයි. (නි)
අනේ අනිච්චං සංසාරේ කිවුවලු. (නි)
හරිම ආඩම්බරයි. අපේ රටේ හොරුන් පොලිසියට වුණත් බය නැතුව පනිනවනේ. (නි)
ඒ කියන්නේ පොලිසියට තමන්‍ගේ තැනටවත් ආරක්ෂාවක් දී ගන්න බැහැ? ඉතිං කටුගෙවල් ගැන මොන කතාද? (නි)
පොලිසි වලට ඉතිං අමුතුවෙන් හොරු පනින්න දෙයක් නැහැනේ. ඉන්න තරමක් ඉන්නේ කම්බ හොරුනේ. (නි)
වරුණගේ කතාව සම්පූර්ණ ඇත්ත. (නි)
අනුමානයක් නැහැ, හොරාට දේශපාලන සවියක් ලැබිලා ඇති. (නි)
නඩුයි බඩුයි දෙකම හාමුදුරුවන්ගේ කියන්නේ. ප්‍රශ්න ගොඩයි. බේරුමක් කරගන්න පුලුවන් වෙයි. (නි)
හොරා පොලිස්ද? පොලිස් හොරුද? (නි)
පැමිණිල්ල දමලා තියෙන්නේත් පොලිසියෙන්ම වෙන්න ඇති නේද ? සමහරවිට හොරුත් පොලිසියෙ ඇතුළෙම ඇති. (නි)
බාස්ලව පිස්සු බල්ලෙක්වත් කාලද දන්නේ නෑ (අ)
කියන්නත් ලැජ්ජැයි පොලිසියට හොරු පැනලා (අ)
දැන් බාස්ව මහපටගිල්ලෙන් එල්ලලා ඇති ... අයියෝ මෙහෙමත් ඉල්ලන් කෑමක්. (දී)
පොලිසියේ ද මහජන දේපල නැතිවෙන එක සාමාන්‍ය දෙයක්. හොරකම් කරන නිලධාරීන් ඉන්නේ (අ)
පොලිසියේ මහත්වරුනට නින්ද ගිහින්ද හිටියේ (අ)
නීත්‍යානුකූල හොරුන් පොලිසිය තුළත් සිටිනවා. (නි)
ටකරන් කාපු අයට පපඩම් කජ්ජක්ද මල්ලී? (නි)
හොරා පොලිස්ලද දන්නේ නැහැ කළේ? (නි)
පියවි සිහිය තියෙන කෙනෙක් නම් වෙන්න බැහැ. (නි)
හොරුන්ගෙත් හොරු කම්බහොරු. (නි)
මම බස්එකෙන්ම පොලිසියට ආවෙ මේ ටයර් ටික ගෙදර ගෙනියන්න.. කොහෙද හොරෙක් ඒක අරගෙන ගිහිල්ලා...!!(නු)
'දවසේ කියමන' (නි)
ඇයි ඒ? ටයර් පුච්චන්නද? (නි)
පොලිස් ගරාජයේ ටයර් රිම් නැතිවෙලා කියලා ඒ පොලිසියටමද පැමිණිලි කළේ? හිනා හිනා මේවා හිනා.... (නි)
ඕවට කියන්නේ ඉල්ලන් කනවා කියලයි. (නි)