මධ්‍යම පිලිපීනයේ අද හටගත් 7.6 භූමිකම්පාවෙන් ශ්‍රි ලංකාවට කිසිම බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රවීන්, ඔයාලට කරදරයක් නැහැ නේද?(නු)
මැනිලා ආශ්‍රිත නෙමෙයිනේ.. ඒ නිසා ප්‍රවීන්ලට කරදරයක් නැහැ..!!(නු)
කෝකටත් පරිස්සම්නෙන් ඉම්මු (දී)
අනතුරට පත් සියල්ලන්ටම බුදු සරණ ලැබේවා! (නි)
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද කියන්නේ? හික් හික්.... (නි)
මෙහෙට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මම හොදින් (නි)
අපේ කාළගුණ දෙපාර්තමේන්තුව ඒක මෙහෙට එන්නෙ නැති බව හොදින්ම දන්න නිසා වෙන්න ඇති නොකියන්න ඇත්තේ (නි)
මෙහෙ රජය භූමිකම්පාව උණ ගමන් ජනතාව දැනුවත් කළ නිසා ජීවිත බේරුණා.. වාර්තාවන හැටියට මරණ එකයි.. තුවාල කරුවන් එකයි.. ඉතා සුළු දේපල හානි.. නමුත් තාම අවධානම් කලාපයක් කරලා තියෙන්නෙ..!!(නු)
පිලිපීනයේ ගෑණු මට නම් පෙන්නන්න බැහැ. (නි)
ලොකු දෙයක් (දී)