ශ්රී ලංකාවේ ජාතිවාදය හා ආගම් වාදය පරාජය පරාජය කරන්නැයි කියමින් පෙරටුගාමි සමාජවාදී පක්ෂය අද දහවල් දමටගහ මුස්ලිම් පල්ලිය ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කෙළේය. බුරුමයේ මුස්ලිම්වරුන් හිංසනයට ලක් කිරීම නතර කරන්නැ‘යි ඔවුහු ඉල්ලති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර අයගේ අදහස් වලින්ම ඔවුන්ගේ ජාතිවාදී බව ඉස්මතු වෙනවා (නි)
සිංහල සහෝදරවරුනි, අදහස් පල කිරීමේදී බුද්ධිමත් වන්න (නි)
මොනවද මන්දා මේ වැඩ? (නි)
මෙයාලා මොන දේ කළත් අපි ඉවසන්න ඕනෑ කියලද මේ කියන්නේ? (නි)
පෙර්ටුගාමින් නොවේ මට පෙනෙන්නේ නම් අගතිගාමීන් වගෙයි. මිනිසුනේ, විරුද්ධ වෙනවා නම් හැම ජාතිවාදයකටම විරුද්ධ වෙයල්ලා. කුරගල , මුහුදු මහා විහාරය , වගේ මුස්ලිම් ආක්‍රමණයට නතු වුණු බෞද්ධ උරුමයන් ගැනත් උද්ඝෝෂණ කරපල්ලා. මෙයාලා උද්ඝෝෂන තියන්නේ මුස්ලිම් දෙමළ අයට වෙන අසාධාරණ ගැන පමණයි. සිංහලයා මනුෂ්‍යන් නොවේද ? මොකද උතුරු නැගෙනහිර සිංහලයන්ට වෙන අසාධාරණ ගැන පෙනන්නේ නැත්තේ? (නි)
බුරුමය තියෙන්නේ වඩු බාසුන්නැහැ ළග කියලා අමිල දන්නේ නැද්ද? (නි)
ආගම්වාදය අවශ්‍ය නැහැ මේ රටට (නි)
රටේ සාමයට ජය වේවා! ජාතිවාදය භංග වේවා! (නි)
අනේ සිංහලයිනේ, කරුණාකරලා ඔය ජාතිවාදී අදහස් වලින් ඈත්වෙන්න (නි)
අපේ රට තුළත් සිංහල හා මුස්ලිම් ජනතාව බේද කරන්නන් ආගම්වාදී ගැටුම් හදන්නත් සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත්වන බව පැහැදිලියි. මේ උගුලට අහුවුණොත් සමාජයක් ලෙස අපට ලොකු විනාශයකට මුහුණ දෙන්න සිදුවෙනවා. මීට පෙර ඇතිවු ජාතිවාදී ගැටුම් තිස් අවුරුදු යුද්ධයකට මග පෑදුවා. අපි අවුරුදු 30ක් තිස්සේ ඒ යුද්ධයෙන් පීඩා වින්දා. මේ අවස්ථාවාදීන් දැන් උත්සාහ කරන්නේත් පටු දේශපාලන වාසි වෙනුවෙන් නැවත වරක් දිගු කාලීන ඛේදවාචකයකට රට ඇද දාන්න. ඒ තත්ත්වයට ඉඩදෙන්න එපා. මේ පටු ආගම්වාදයට, ජාතිවාදයට එරෙහිව මුස්ලිම්- දෙමළ-සිංහල ජනකොටස් අතර සමගිය ගොඩනගමු. බුරුමයේ අත්දැකීම ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ඉඩ නොදෙමු. හැම ආකාරයකම අන්තවාදයන්ට, ආගම් වාදයන්ට, ජාතිවාදයන්ට එරෙහිව පෙරට එමු. දේශපාලන අවස්ථාවාදීන්ගේ භේද කිරීම් වලට එරෙහිව වගේම, මේ සිදුවීම් වලට, එවැනිම ප්‍රචණ්ඩත්වයකින් පිළිතුරු දීමට යන අන්තවාදී උත්සහයන්ටත් එරෙහිව පෙළගැසෙමු. එය අපේ අනාගත පරම්පරාවන් වෙනුවෙන් අප ඉටුකළ යුතු වගකීමක්. (නි)
එන පොට හොද නැහැ වගෙයි. ලංකාවේ බෞද්ධයන්ටත් බුරුමයේ බෞද්ධයන්ට වුණු දේ වෙයිද දන්නේ නැහැ. (නි)
අස්චර්යය (දී)
ලංකාවේ සමගියෙන් ඉන්න ජාති 2ක් තමයි මුස්ලිම් සිංහල මේ වගේ වැඩ කරලා ජාතිවාදය අවුස්සන්න එපා .අපිට මුස්ලිම් සහෝදරයා වටිනවා . (දී)
ජිනීවා වලදී ලංකාවට උදව් කරන කොට උඹලට මුස්ලිම් හොදයි,(දී)
ඔයාලට අමතක උණු තව රටක් තියනවා .. ඒ තායිලන්තය .. එහෙ පිඬුසිගාවඩින අහිංසක හාමුදුරුවන්ව කපල කොටලා මරාදමනවා.. හාමුදුරුවරු පිඬුසිගා වඩින්නේ හමුදා ආරක්ෂාව යටතේ. මම සහෝදරවරුන්ගෙන් ඉල්ලන්න කැමතියි.. පුලුවන්නම් උද්ගෝෂණයක් තියල ඒ රටේ මිනිස්සුන්ගෙන් ඉල්ලා සිටින්න එහෙම දේවල් කරන්න එපා කියලා.. (දී)
අමිල - බුරුමය තියෙන්නේ වඩුමඩුවේ..!!(නු)
මෙවැනි ආරංචියක් දුටු තැන ජාතිවාදය අවුස්සන අදහස් ප්‍රකාශ කීරීමෙන් ශ්‍රී ලාංකිකයන් වන අපි වැළකි සිටිය යුතුයි. ලංකාවේ පැවතුන තත්ත්වය මත අපි බොහෝ බුද්ධිමත්ව ප්‍රශ්න දෙස බැලිය යුතුයි. සාමය පෙරටු කරගෙන රට දියුණුව කරා ගෙනයා යුතුයි. අද ලෝකයේ සාමය රැකීම බොහෝ අසීරු කරුණක් වී ඇත. ඒ අද කාලේ මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනස් වීමත් සමගය. ලෝකයේ සමහරක් මුස්ලිම් රට වල ප්‍රශ්න අපට කැපී පෙනෙන්නේ මුස්ලිම් රටවල් විශාල ප්‍රමාණයක් ඇති නිසාත්, එක් එක් රටවලට අදාල වූ ප්‍රශ්න තිබීමත්, ඒ ප්‍රශ්න ප්‍රයෝජනයට ගෙන ඇමරිකාව වැනි රටවල් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමත් නිසාය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සමගියෙන් බුද්ධිමත්ව රට දියුණුව කරා ගෙන යමු. (නි)
එක එක්කනාගෙ අධ්‍යාපනය බුද්ඩි මට්ටමට හා හැදියාව අනුව ඒ අය කතාකරයි..(නු)
ජෝන්! ඔබ 100% හරි.(නු)
අසාධාරණය කාගෙන් වුවත් කොතනින් වුණත් ,එම පීඩාවන්ට ලක්වූවන් වෙනුවෙන් යම් ශක්තියක් ලබාදීමට යම් පිරිසකට හැකිනම් එය ඇගයීමකට ලක් විය යුතුය. ජාතිවාදය, ආගම්වාදය ,කුලවාදය ලොව බොහෝ රටවල විවිධ ස්වරූපවලින් පවතී. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! කියා උපතින් පමණක් බෞද්ධ වූ ක්‍රියාවෙන් කිසිදිනක බුදු මග නොදුටු මෙම සමහර ප්‍රතිචාර අරුමයක් නොවේ. " විනාශය ඔබේ හතුරන් මිතුරන් ඥාතීන් පසුකර යනකල එය තමා කරා නොපැමිණි නිසාවෙන් නිහඩව සිටින කල විනාසය ඔබ කරා එන විට ඔබ වෙනුවෙන් කතා කිරීමට කිසිවෙකුත් නැත. මක්නිසාද යත් ඔවුන් සියල්ල විනාශ වී අවසන් බැවිනි........" සාමය අපටත් සියලු සතුනටත් පොදුය. එය ජාති ,ආගම් හෝ වෙනත් කාරණා මත ලඝු නොකළ යුතුය. (නි)
නව්ෂාඩ්, අන්තෝනි, ජෝන් වැනි අයගේ මෙවැනි අදහස් හරි අගෙයි. මෙවැනි අදහස් ප්‍රකාශ කීරීමෙන් ඔබ වැන්නන් සමාජයට මහත් මෙහෙවරක් කරන්නේ. ඔබ සැමට ජය! (නි)
පෙරේරා, අපි මොකටද බාමියන් පිළිම කඩනකොට උද්ඝෝෂණ කරන්නෙ? ඒක ඔයගොල්ලොනෙ කරන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි
බාමියන් පිළිම කඩනකොට මේ අය හිටියෙ නැද්ද?(නු)
පකිස්තානයට උදවු කරන්නේ මිනිසුන් නෙමෙයි. හැබැයි ඒ ලාංකික මුස්ලිම්වරුන්ගෙන් අතළොස්සයි. ඒක මුස්ලිම් යාලුවන් ඉන්න හෑම සිංහල සහොදරයෙක්ම දන්නවා. මෙතනට වෑඩි හරියක්ම ජාතිවාදය අවුස්සන්න එකතු වෙන්නේ, හරිහමන් මුස්ලිම් යහලුවෙක් නෑති සිංහලයන්. අපි අහුවෙයි ඕවට! අපිට නම් හොද සිංහල යාලුවන් ඉන්නවා. අපි සතුටින් ඉන්නවා. මරා ගන්නවුන් මරගනිල්ලා! (නි)
ලංකාව පකිස්ථාන ක්‍රිකට් තරග පැරදුනාම රතිඤ්ඤා පත්තුකරපු කට්ටිය නේ...!!(නු)
එකනේ මම හැමදාම කියන්නේ මේ රට දියුණුවෙන්නේ ලොකු ඇත්තො වෙනස් උන දාට. මන්ද යත් අවංක කම කියන එක ගැවිලවත් නැහැ..(නු)
එතකොට බංග්ලාදේශයේ බෞද්දයින්ට හිරිහැර කරන එක ගැන සද්දයක් නැද්ද ?(නු)
කෙසේවුවද වර්තමාන සමාජ වාතාවරණය ඉතා බිහිසුණු යක්ෂ ස්වරූපයක් ගෙන තිබේ. තමන්ගේ පාඩුවේ නිර්දෝෂීව ජීවත්වන අහිංසක පිරිස්වලට අභූත චෝදනා,මඩ,නින්දා අපහාස කරමින් කුරිරු විකෘති මානසික සතුටක් ලබන පාපකාරී පිරිස් අධික වීම රටේ ගුණ ධර්ම පරිහානිය වේගවත් කරන්නක් වී ඇත. තමන්ට කිසිදු ප්‍රයෝජනයක් අත්පත් නොවුණද අනුන්ට රිදවීමට කාලය,ශ්‍රමය,බුද්ධිය හා තමන්ගේ සෑම සම්පතක්ම භාවිතා කිරීමට තරම් වර්තමාන මිනිසුන් නිහීන වී ඇත. විශේෂයෙන්ම ආධ්‍යාත්මික ශක්තියෙන් උසස් අයට සිදුකරන දේවල් උදාහරණ වේ. (නි)
සතුටුයි. අපිට ප්‍රශ්න දියව් කියලලු මිනිස්සු කෑගැහුවේ. මොකද කිසිම ප්‍රශ්නයක් නැහැනේ දැන් ලංකාවේ (දී)
යාඤා කරමුද? (නි)
තව තියන්න ඕනේ (දී)
මේ ශ්‍රී ලංකාවේ කට්ටියද? (නි)
රටට කිසිම ප්‍රශ්නයක් නැහැ (දී)
මේ වන විට ලොවපුරා ජාතිවාදයේත්, ආගම්වාදයේත් ගිණිදැල් ඇවිළෙමින් තිබෙනවා. බුරුමය ඒ සඳහා වන ආසන්නතම නිදසුනක්. ලංකාවේ සිදුවු 1983 කළු ජුලියේදී අපේ රටේ ආණ්ඩුව කළා වගේම බුරුම ඛේදවාචකයේදීත්, බුරුම ආණ්ඩුව හා හමුදාව මේ කණගාටුදායක සිදුවීම් වලට නායකත්වය දෙන බවට එනිසා පැහැදිලිය. අපි මේ ම්ලේච්ඡ සිදුවීම් වහාම නතර කරන ලෙස බුරුම ආණ්ඩුවට බලකළ යුතුව තිබෙනවා. ඒ සඳහා ලංකාවේ මුස්ලිම්-දෙමළ සිංහල සියලු දෙනා එක්ව අරගල කළ යුතුව තිබෙනවා. (නි)
පිස්සුනේ. ඕක තම්බිලා සාධාරණව බෙදලා දෙයිනේ. (නි)
මියන්මාරයේ බෞද්ධ අයිතිවාසිකම් කඩ කරන්නේ මේගොල්ලෝමනේ. මේක බොරු උද්ඝෝෂණ්‍යක් (අ)
කුරුටු ගාමින්ට වැඩක් (අ)
මේ කියන අයම තමයි මානව අයිතිවාසිකම් ඡන්දෙදි ලංකාව බේරා ගත්තේ. (අ)
ලෝකයේ රටවල් සෑම එකකම පාහේ ත‍්‍රස්තවාදින් මුස්ලිම් ජාතික අන්තවාදින්ය. ඔවුන් සාමකාමී මිනිසුන් වගේම අහිංසක සතුන්වත් මොනතරම් දස වද දී මරනවද? හිරිහැර කරනවද? ජාතින් විනාශ කොට ඉස්මතු වෙන්න හදනවද? උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ ඔහුන්ට විරුද්ධවයි පෙරටුගාමින්ටත් කරන්නට උද්ඝෝෂණ නැතිවටද මෙයම තෝරාගත්තේ? (නි)
ඔය අය හදන්නේ ලංකාවෙත් ජාති වාදය අවුස්සනන,
ජාති වාදයට ශ්‍රී ලාංකිකයන් විදියට අපි කොහොමත් විරුද්ධයි. (නි)
මියන්මාරයේ විනාශ කරන්නෙ බෞද්ධයන්ව. මෙයාලා එයාලගෙම වලිගෙ පාගාගෙන වගෙයි. මියන්මාරයට කලින් සිරියාවට,ලිබියාවට,ඉරාකෙට,ඇෆ්ගනිස්ථානෙට මේ ටික පටවන්න ඕනෑ.මේ කට්ටිය ලෝකෙ පුරා කරන අපරාධ දිහා බැලුවහම මේ විදිහට උද්ඝෝෂනය කරන්න එයාලට කොහෙත්ම අයිතියක් නැහැ. (නි)
මේක ලංකාවට අදාළ නැති ප්‍රශ්නයක. නිකම් සාමය කඩවෙන එකයි වෙන්නේ, මේ වගේ වැඩ වලින්. (නි)
මියන්මාර් සහ ලංකාවේ ඉන්න තම්බි කට්ටිය ඔක්කොම පාකිස්ථානයට යැවුවා නම් හරි. (නි)
එතකොට බෞද්ධයාටද මේ හිංසා කරන්න කියන්නේ? (නි)
පෙරටුගාමීන් පහළටද? පෙරටද? (නි)
ඇයි මෙහෙට වෙලා බොරුවට කෑ ගහන්නේ? බුරුමයට, බන්ගලිදේශයට ගිහිල්ලා උද්ඝෝෂණය කළා නම් හරිනේ. (නි)
කෝ අර ඉන්නම ඕනෑ කෙනා නැහැනේ? (නි)
මේ කට්ටිය සේරම පකිස්ථානයට පටවලා හැරියා නම් ඉවරනේ. (නි)
බුරුමයේ මරන තරමක් මරන්නේ සිංහලයන්ව. මෙහේ මෙයාලා බොරුවට දගලනවා. (නි)
ආගම් අතර ඇති සමගිය විනාශ කරන්න වෙර දරන කීප දෙනෙක් ඉන්නවා. ලාංකිකයන් වශයෙන් අපි ඒවාට එරෙහි විය යුතුයි. (නි)
ජාතිවාදය හා ආගම්වාදය වැඩිපුරම තියෙන්නේ මුස්ලිම් අය අතරයි. ඒ අතින් දෙමළ කට්ටිය හරි හොදයි. (නි)
උද්ඝෝෂණය පවත්වලා තියෙන්නෙ ජාතිවාදය පතුරවන්න එපා කියලයි. ඒකට විරුද්ධව ප්‍රතිචාර දාන්නේ, ජාතිවාදි වෙලා, ලංකාවෙම ඉපදිලා මෑතක් වෙනකල් සමගියෙන් ජීවත් වුණු ජාතිය පිටුවහල් කර හෝ ඝාතනය කර බුදුදහම රෑකගන්නද? ඊට වඩා පෝයටවත් තමාගේ දරුවන් සිල් ගන්න පුරුදු කළා නම් හොද නෑද්ද? (නි)
හ්ම්ම්.... ඔය ප්‍රශ්නය වෙනුවෙන් කතා කරලා,ඊට පස්සේ සිරියා ප්‍රශ්නය,ඉරාන ප්‍රශ්නය ගැන කතා කරමු. ඊටත් පස්සේ ඇමරිකාවේ මීළඟ ජනාධිපති වෙනස් කරන්න බලමු. තව... තව මොනවද...? අහ්හ්... කාශ්මීර ප්‍රශ්නය ගැනත් අපි සටන් වදිමු. තව කුණු ගොඩක් එහෙම තියෙනවා නම් ඒකටත් බහිමු. වීදි සටන් අපිට නොපුරුදු යැ? (නි)
බුරුමරයේ බෞද්ධයන් මරන එක.. පොතුවිල් මුහුදු මහා විහාරයේ පුරාවස්තු විනාශ කරන එක මේ පෙරටුගාමීන්ට පේන්නෙ නැද්ද?(නු)
නිමල් සහෝදරයා... ඔයා එහෙම කියන එක වැරදියි..!!(නු)
ලංකාවටම හානි කරන්නෙ මෙයාලා තමයි.. (නු)
බොරුවට කෑගහන්න එපා. අපි දන්නවා ඔයාලා කවුද කියලා? (නි)
අපිට ලෝක සාමය අවශ්‍යයි. (නි)
මුස්ලිම් අයට නිදහසේ ඉන්න පුලුවන් මුස්ලිම් නොවන රටවල්වල පමණයි. අපේ තම්බිලා ඒ ටිකත් නැති කර ගන්න වගෙයි දගලන්නේ. (නි)
මම දකින හැටියට නම්, ලෝකේ ඉන්න ලොකුම අපරාධකාර ජාතිය මුස්ලිම්. (නි)
හැළිය උතුරනකල් නටපුදෙන්කෝ. (නි)
පිස්සු නැත්නම් කොච්චර හොදද? (නි)
සල්ලි වලට කරන්න වෙන දෙයක් ඇත්තේම නැද්ද මන්දා? (නි)
ඹබට පිස්සුද? (නි)
කොහේද බුරුමය තියෙන්නේ? (නි)
මියන්මාර්, බන්ගලිදේශ බෞද්ධයන්ට වෙන හිරිහැර ගැන පෙරටුගාමීන්ගේ අදහස මොකක්ද? (නි)
ඇයි මේ කුරුටුගාමීන්ට සෞදියට එරහිව උද්ඝෝශන තියන්ඩ බයද. (අ)
මට තේරෙන්නෙ නැහැ මේ ගොල්ලො මොකද කෑ ගහන්නේ කියලා. යුද අපරාධ බලන්න ඕනේ නම් සිරියාවට යන්න බුරුතු පිටින් මුස්ලිම් මරනවා. මේ ගොල්ලේ වලිගෙ පාගගෙන නටනවා (අ)