ශ්‍රී ලංකා අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් ශූරතාව උපාලි දිනා ගනියි ශ්‍රී ලංකා විවෘත අන්තර්ජාතික රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක උපාලි රාජකරුණා 26 March 2012
හොර වැඩක් කැර පොලිසියේ නවතී ජනපති ලේකම්වරයකු ලෙස පෙනී සිටිමින් මහනුවර ධර්මරාජ විදුහලට දරුවකු ඇතුළු කිරීමට රුපියල් ලක්ෂ පහක අල්ලසක් ගත්තැයි කියන පුද්ගලයකු සැ 26 March 2012
මනමාල ගුරා මාරු ජංගම දුරකතනයේ එස්.එම්.එස්. කෙටි පණිවුඩයකින් 17 හැවිරිදි දැරියකගේ ප්‍රේමය පැතූ හතළිස් දෙහැවිරිදි විවාහක ගුරුවරයකු මාරු කළ බව මාතර දකු 26 March 2012
ඉසුරු සොයා ගිහින් පෙට්ටියෙන් එයි හය මාසයකට පෙර බේරුවලින් ජෝර්දානයට ගිය ඩබ්ලිව්.රම්‍ය දමයන්ති නම් තෙදරු මවක එහිදී සැකකටයුතු ලෙස මරණයටපත් වී ඇතැයි ඇගේ සැමියාවන ජේ.ඒ. ජ 26 March 2012
"නදිනි සහ ගයනි" නදිනි සහ ගයනි යන මේ දෙදෙනා රූපවාහිනී රසිකයින් අතරට පැමිණියේ සුපර් ස්ටාර් සංකල්පය යටතේය. එලෙස පැමිණියද ජනප්‍රිය රුල්ලට වඩා තම තමන්ට 26 March 2012
රුපියල තවත් බහී ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දහවල් වන විට රුපියල් 130.35කට හුවමාරු විය. ශ්‍රී ලංකා බහ බැංකුවේ අනුපාතික මිල රුපියල් 131.90ක් 26 March 2012
දෙපා සම්පත් හිරේට පාර කපයි දෙපාවල බැඳගෙන තණමල්විල සිට වලපනේට ගංජා රැගෙන ආ තරුණයෙක් වලපනේ මහේස්ත්‍රාත් චාන්දනී මීගොඩ මහත්මිය විසින් ලබන තිස් වැනිදා තෙක් රිම 26 March 2012
බෙල රූස් සරසවිත් නෑ දුන්නු සල්ලිත් නෑ බෙල රූස් රජ්‍යයේ උසස් අධ්‍යාපන පහසුකම් සලසා දෙන බව කියමින් තරුණයන් දෙදෙනකුගේ රුපියල් ලක්ෂ පහක් වංචා කළැයි කියන පන්නිපිටියේ දොන් ත 26 March 2012
කුණු ගොඩකින් අවුරුදු සරුවේ මාතලේ නගර සභාවේ කුණුගොඩකින් නගරසභා සේවකයෙකුට රුපියල් පන් ලක්ෂයක් වටිනා සුදු ගෙවුඩ මැණිකක් හමුවී ඇත. කපා ඔප දැමු මේ මැණික නිවසක කු 26 March 2012
ගාලු සැප බස් වර්ජනයක් ගාල්ල කොළඹ සුඛෝපභෝගී බස්රථ හිමියන්ගේ නියමය අනුව රියදුරෝ වර්ජනයක් කළහ. අධිවේගී මාර්ගයේ ගාලු බස් ගාලෙන් තමනට අවහිර වෙතියි කියමින් බස 26 March 2012
අස්ගිරි සඳුන් ගහක් හොරෙන් කපයි මහනුවර අස්ගිරි පන්සල් ඉඩමකින් අඩි 30ක් උසැති සඳුන් ගසක් කපා ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ පොලිසියට ප 26 March 2012
”දොළදුකට ගජ වැදෑමහක්” බිරියගේ දොළදුකට ඇතින්නකගේ වැදෑමහක් යාල වනෝද්‍යානයේ රුක්දිය ප්‍රදේශයේ සිට රැගෙන එමින් සිටියදී සැකපිට අත්අඩංගුවට ගත් බව යාල ජාතික 26 March 2012
රන්දිව් - හේරත් දෙදෙනා යොදා ගනිමින් එංගලන්තය අමාරුවේ දැමීමේ සැලසුමක් අන්තර්ජාතික ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු වැනි ස්ථානය හිමිකරගෙන සිටින එංගලන්ත කණ්ඩායම සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙ 26 March 2012
රු. 5000 ට ප්‍රවේශපත්‍ර ගන්න එංගලන්තයෙන් ඇවිත්... ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද (26) ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ රුපියල් 5000 ක් වන ප්‍ර 26 March 2012
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අලෙවිය අද සිට ඇරඹෙයි මේ වසරේ සැප්තැම්බර් 18 වැනිදා සිට ඔක්තෝබර් 7 වැනිදා දක්වා ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු ප 26 March 2012
රෝද පුටු ටෙනිස් ජය ලබා මීගමුවේදී අන්තර් ජාතික ශ්‍රේණිගත කිරීමේ රෝද පුටු තරග මාලාවේ කේවල (පිරිමි) ඉසව්වේ ශූරතාව දිනා ගැනීමට ගාමිණි දිසානායක සමත් විය. ත්‍යා 26 March 2012
වොලිබෝල් නිලධාරි මණ්ඩලය නිතරගයෙන් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ (2012-13) සභාපති ධුරයට හයවැනි වසරටත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පත්ව සිට 26 March 2012
ඇමැති රියේ හැපී යතුරුපැදිකරු රෝහලේ ජල සම්පාදන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ගමන් කළ රථයේ හැපී වරකාපොළදී යතුරුපැදි කරුවකු තුවාල ලැබී යැයි පොලිසිය කියයි. අනතුරට පත් රථය පො 26 March 2012
සාපෙළ ප්‍රතිඵල අ.පො.ස. සාපෙළ විභාගයේ ප්‍රතිඵල අද අළුයම නිකුත් විය. විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk නමැති වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබාගැනීමේ පහසුකම් ඇත. 26 March 2012
සිරිලක ජනපති සේයා පෙළහර ඡායාරූප ශිලිපී සුදත් ද සිල්වා ගේ රජත දැක්ම සිරිලක ජනපති සේයා රූ පෙළහර ප්‍රදර්ශනය නැරඹීමට කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්‍යාලයට ජනාධ 25 March 2012
සිංහ සංග්‍රාමයේ පළමු ජය පානදුර මහානාම විදුහලට පානදුර මහානාම විදුහල් ක්‍රීඩකයෝ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහලට එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති තෙවැනි ‘සිංහ සංග 25 March 2012
අයර්ලන්තය විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එළැඹෙන සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන සිවුවැනි විස්සයි/20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තය 25 March 2012
සිත ගිය තැන පෙම් මාලිගාව ඉදිවේ යුද්ධයේදී දෑසක් දකුණු අතක් අහිමි වූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් චරිත් කුලරුවන් කුලතිලක හා රාගම ගණේ පාරේ සුචිනි සෙ 25 March 2012
ගුරුකුල විදුහල ‘කැලණි සටනේ’ පළමු ජය ලබයි කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන ‘කැලණි සටන’ මහා ක්‍රිකට් තරගයෙන් ගුරුකුල විදුහල කඩු 25 March 2012
ස්පාක්ඳ්ඤ ක්‍රීඩකයාට පැරදුණු නිලූක තරගාවලියෙන් ඉවතට පෝලන්තයේදී දැන් පැවැත්වෙන ‘පෝලන්ත අන්තර්ජාතික’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී ශ්‍රී ලංකා ක් 25 March 2012
බස් ටිපර් ගැටුමෙන් පියෙක් මිය යයි කහවත්ත අම්බලන්වත්තේදී පෞද්ගලික බසයක් හා ටිපර් රියක් ගැටීමෙන් එක් අයෙක් මිය ගොස් 15 දෙනකු තුවාල ලැබූහ. එකිනෙක ගැටුණු බසය හා ටිපර් රථ 25 March 2012
අසාමාන්‍ය මිනිසෙකු වූ ඔහුද නික්ම ගියේය.. ඔහුද යන්නම යන්න ගියේය.. සාමාන්‍ය පවුලක දරුවකු ලෙස ඔහු හිස් අතින් මොලොවට ආවේය. දුක, සැප සියල්ලට මුහුණදෙමින් හැදී වැඩුණු හේ ජීවන රඟමඬලේ 25 March 2012
මංගල පැංචාට අලුත් ගෙදරක් ශ්‍රී ලංකාවේ දෙවැනි ඇත් අතුරු සෙවණ හබරණ රිටිගලදී විවෘත විය. මෙහි විශාලත්වය හෙක්ටයාර් 350කි. උතුරු නැගෙන හිර වයඹ මධ්‍යම සහ මහවැලි කලාප 25 March 2012
උදැල්ලෙන් ගහගෙන රෝහලේ උදළුවලින් ගහගෙන මීගහකිවුල කාන්තාවන් දෙදනකු රෝහල් ගත කැර ඇතැයි පොලීසිය කියයි පෞද්ගලික ආරවුලක් මෙයට හේතුව බව කියති 25 March 2012
කිරි අම්මාවරු දානෙට යන යුරු මාදෙම්පේ මැද ගම ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයට කිරි අම්මාවරු සියයක් දනට ගියහ. 25 March 2012
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026