ආසියානු කුසලාන වයස 19 න් පහළ ,, වැනි කොටසේ රග්බි තරගාවලිය මේ මස 12 වැනිදා ශ්‍රී ලංකාවේදී ආරම්භ වන අතර අවසන් තරග මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සියලූ තරග කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ. තරගාවලියට සත්කාරක ශ්‍රී ලංකාව, චීන තායිපේ, මැලේසියාව සහ සිංගප්පූරුව සහභාගි වෙයි. මෙහි ශූරයන් වන කණ්ඩායමට , වැනි කොටසේ ක‍්‍රීඩා කිරීමේ අවස්ථාව උදාවේ. තරග හතරකින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය චීන තායිපේ සහ මැලේසියාව අතර පස්වරු 3.00 සිට ද, දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පස්වරු 4.45 සිට ද, මේ මස 12 වැනිදා පැවැත්වේ. අවසන් මහ තරගය සහ තෙවැනි ස්ථානය සඳහා තරගය මේ මස 15 වැනිදා පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආසියානු 19 න් පහළ රග්බි තරග ශ්‍රී ලංකාවේදී