ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය පිට පිටම දෙවැනි වසරටත් වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී අද (04) අවසන් වූ අවසන් මහ තරගයෙන් ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිමේ ජය ලැබීය. මුවර්ස් පිල පළමු ඉනිම ඕවර 34.2 කදී 116 (නිපුන කාරියවසම් නොදැවී 49, මධුසංඛ ඒකනායක 33/5, චමෝද් පතිරණ 44/2) සහ දෙවැනි ඉනිම කඩුලූ 3 ට 111 (අෂාන් ප‍්‍රියංජන් නොදැවී 58, ඉෂාම් ගවුස් 20) ද්‍රවිඩ සංගම් පිල ඕවර 84.5 කදී 298 (චමෝද් පතිරණ 63, මතීෂ පෙරේරා 55, සජිත් කාරියප්පෙරුම 39, චතුරංග ද සිල්වා 31, අෂේන් සිල්වා 31, නිපුන කාරියවසම් 34/3, ෂෙහාන් ජයසූරිය 54/3, චාමිකර එදිරිසිංහ 73/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd