ඕස්ට්‍රේලියාවට අසවසරයෙන් මිනිසුන් යවමින් සල්ලි වංචා කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි වී. සුරේෂ් කුමාර්, දෙමළ ජාතික සන්ධාන නැගෙනහිර පළාත් අපෙක්ෂක, රුපියල් දස ලක්ෂයක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප හයක් මත මුදා හරින ලෙස ත්‍රිකුණාමල ප්‍රධාන මහේස්ත්‍රාත් යු.එල්.ඒ අස්හාර් මහතා නියෝග කෙළේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් ම සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි නීතිඥ ජී. කරිකාලන් හා සුරේෂ් කුමාර් ගේ සහෝදර වී සුදාකරන් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නව යවන්න ඕන පුනුරුත්තාපන කඳවුරකට...(ස)
ඇයි මෙයාගේ අපේක්ෂක කම අත්හිටුවන්නේ නැත්තේ...(ස)
මෙයාට කවුරුහරි නීතිය ක්‍රියාත්මක කරන්න..(ස)
ඇයි එතකොට සිංහල ජාතියේ අයව කප්පම් ගන්නවට අත් අඩංගුවට නොගන්නේ? (නි)
පස්සේ ආයිත් ඇතුළට ගනීද දන්නේ නැහැ. (නි)
මේ වගේ ජාවාරම් කරුවන් එළියට දාන්න හොද නැහැ..!!(නු)
මනාපෙත් අමනාප වෙලා ඇති දැන්නම්. (නි)