හාවාඑළි නිවසකට හොරෙන් විදුලිය අරන් නුවරඑළිය හාවාඑළියේ නිවෙසක විදුලි මනුව කඩා මීටරය ආපස්සට කරකවා විදුලිය පාවිච්චි කළ බව වරද පිළිගත් සාගරිකා වීරසිංහ නම් කතට නුවරඑළිය ම 27 March 2012
ඇස් නැති පාඩුව නොපෙනේ. හොරණ තක්ෂිලා මැදි විදුහලේ රිද්මි හඳපාන්ගොඩ දෑස් නොපෙනෙන සිසුවිය අ.පො.ස සාමාන්‍ය පෙළ ඒ සාමාර්ථ නවයක් ලබා විශිෂ්ට ලෙස සමත් වී සිටින්න 27 March 2012
කෝටි 45 ක කේක්ගෙඩියක් අහුන්ගල්ලේ ඇමෙරිකා ඩොලර් කෝටි තුන හමාරක් වටිනා කේක් ගෙඩියක් නිර්මාණය කිරීමට අහුන්ගල්ල හෙරිටන්ස් හෝටලයේ ජගත් සුපවේදී දිමුතු කුමාරසිංහ සමත්වෙ 27 March 2012
ශී‍්‍ර ලංකාව පීඩනයට ලක්වෙයි ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (27 වැනිදා) එංගලන්ත පිල ලකුණු 193 කට දවාගත් 27 March 2012
මධ්‍යම පළාත් කාන්තා කණ්ඩායමවිස්සයි-20 ක්‍රිකට් ශූරතාව දිනයි මධ්‍යම පළාත් ක්‍රීඩිකාවෝ අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් වූහ. මුවර්ස් ක්‍රීඩාංගණයේදී 27 March 2012
අලූත් කඩෙත් විරෝධයක් කෝට්ටේ රජමහා විහාරයේ හිමිදෙනම ඝාතනයේ සැකකරුවකු වෙනුවෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටි නීතිඥ සුමිත් සිල්වාට පහරදීමට වි 27 March 2012
පුංචි එංගලන්තෙ තැපැල් හලේ නිවාඩු නිකේතනයක් නුවරඑළියේ ප්‍රධාන සළකුණක් සේ සැලැකෙන වසර 116ක් පැරැණි තැපැල් හලේ ඉහළ මාලය ලබන මාසයේ සිට ප්‍රභූ සංචාරක නිවාඩු නිකේතනයක් කිරීමට යයි. 27 March 2012
වැටුණත් නෑ කිසි කලබල නෝර්වේ රැජින වන සොන්ජා හැරල්ඞ්සන් ආරාධනයකට අනුව එරටට පැමිණි එංගලන්තයේ චාල්ස් කුමරුගේ බිසව කැමිලා පාකර් පිළිගැනීම සඳහා හමුදා උත්ත 27 March 2012
නපුරු පිරිස හිරගෙදර අධිකරණයට බොරැල්ලේ මැගසින් බන්ධනාගාරයේදී පසුගියදා කැරැලි ගසමින් ගොඩනැගිලිවලට හානි කළ සිරකරුවන් 51 දෙනාගෙන් අට දෙනකුට එරෙහිව බන්ධනාගාර විශේ 27 March 2012
ගුරුන්ට ගැසුවාට පස් වසරක් පන්ති නෑ අවස්ථා දෙකකදී පේරාදෙණිය සරසවියේ භූූගෝල විද්‍යා අංශයේ ආචාර්ය ශාන්ත හෙන්නායකට සහ කෘෂි පීඨ මහාචාර්යවරයකුට පහර දුන් බව කියන නුවන් සමී 27 March 2012
මරියානා අගාධය පතුළට ගිය ජේම්ස් කැමරන් ජේම්ස් කැමරන් චිත්‍රපට අධ්යක්ෂවරයෙකි. ‘ටෲලයිස්’, ‘ඒලියස්න්’, ‘ටර්මිනේටර්’, ‘ටයිටැනික්’ සහ ‘ඇබිස්’ පමණක් නොව මීට වසර කිහිපයකට පෙ 27 March 2012
ගොවියෝ කඳසුරිඳු පිහිට පතති කතරගම දෙටගමුව වැවේ මැණික් ඉල්ලම් පස් සේදීමට එරෙහිව දෙටගමුව ගොවි සංවිධානය අද උද්ඝෝෂණයක් පැවැත්වීය. ඉල්ලම් සේදීම නිසා අක්කර දෙසීයක 27 March 2012
මංජුසාවත් නෑ සල්ලිත් නෑ නිදානයකින් ගත් බව කියන කිරිගරුඬ මංජුසාවක් රුපියල් ලක්ෂ පහකට මහනුවර ව්‍යාපාරිකයකුට විකිණීමට ගිය පුද්ගලයෙක් සීගිරිය පොලිසිය විසි 27 March 2012
දුමින්දට රතු වරෙන්තුවක් ඉල්ලයි කොලොන්නාවේදී හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතන සිද්ධියේ සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී ද 27 March 2012
ලක් දැරියට වෙඩි තැබූ තිදෙනාම වැරැදිකරුවෝ දකුණු ලන්ඩනයේ සාප්පුවකදී තුෂා කමලේෂ්වරන් (5) දැරියට වෙඩි තබා ඇය සඳහටම අබ්බගාතයකු කළ තුවක්කුකරුවන් තිදෙනාම ලන්ඩනයේ ඕල්ඞ් බේලි උසාවි 27 March 2012
තොණ්ඩමන් යන්නේ නෑ පශු සම්පත් ඇමැති ආරුමුගම් තොණ්ඩමන් සඳුදා රාත්‍රියේම සිය ඉල්ලා අස්වීම ඉවත් කැර ගත් බව ඔහුට සමීප ආරංචිමාර්ග කියයි. ආර්ථික සංවර්ධන ඇ 27 March 2012
මාතර විරිදු ගායකයා මරා දාලා මාතර බස් නැවතුම්පොළේ විරිදු ගායකයකු තියුණු ආයුධයකින් පහරදී මරා දමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මාතර කොටුවේගොඩ පදිංචි පියල් දිසානායක 27 March 2012
මන්ත්‍රී ආරක්ෂක මගමරුවාට බිලි ඇඟැළුම් සේවකයන් රැගත් බසයක් හා ත්‍රිරෝද රියක් වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ අග්‍රහාර හන්දියේදී ගැටීමෙන් ත්‍රිරෝද රිය ධානය කළ 27 March 2012
ද. ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 7 ක් නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැති පළමු දකුණු ආසියානු බර ඉසිලීමේ තරගාවලියේදී රන් පදක්කම් හතක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රී 26 March 2012
ශිරෝමාලිට ලෝකඩ පදක්කමක් මොන්ගෝලියාවේ පැවැති හයවැනි ආසියානු කාන්තා බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකා ශිරෝමාලි වීරරත්න කිලෝග්‍රෑම් 69 වෙල්ටර් බර 26 March 2012
එජනිස හිටපු පළාත් මන්ත්‍රි පැහැරගෙන මග දමා ගහින් බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන හිටපු මන්ත්‍රී සාගර සේනාරත්න මහතා අවිස්සාවේල්ලේ දී සුදු වෑන් රියකින් පැහැරගෙන ජාඇළ 26 March 2012
තොණ්ඩමන් ජනපතිට ලිපියක් යවලා ජාතික පශ්‍ර සම්පත් මණ්ඩලයේ ප්‍රශ්නයක් මත පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන ඇමැති ආරුමුගම් තොන්ඩමන් මහතා ඇමැති කමින් ඉවත් වී යැ 26 March 2012
ඇඹිලිපිටියේ සැත්කම් නවතී. ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය අබලන් වීම හේතුවෙන් එය අද සිට වසා රොගීහු රත්නපුර රෝහලට මාරුකරනු ලැබූහ. වෛද්‍යවරුන් පවසන්නේ එහි කිසිදු ද 26 March 2012
‘කල දුටු කල වළ ඉහගෙන‘ ශ්‍රී ලංකා - එංගලන්ත ක්‍රිකට් තරග නරඹමින් බ්‍රිතාන්‍ය කණ්ඩායම දිරිගැන්වීමට ශ්‍රී ලංකාවට ආ බ්‍රිතාන්‍ය ක්‍රිකට් ලෝලියෝ ටිකට්පතේ ම 26 March 2012
මහේලගේ ශතකයෙන් ශී‍්‍ර ලංකාව හිස ඔසවයි එංගලන්ත පිලට එරෙහිව ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (26 වැනිදා) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙ 26 March 2012
කඩ හිමියා හොර පරීක්ෂක අල්ලයි බොරු හැඳුනුම්පතක් ද ඉදිරිපත් කරමින් පිටකොටුවේ බෑග් කඩයකින් රුපියල් 500ක් පගා ගත්තැයි කියන චමිල් රුක්ෂාන් ජයවික්‍රම නම් පුද්ගලයෙක් 26 March 2012
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල අපේ‍්‍රල් මස කොදෙව් යයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ලබන අපේ‍්‍රල් මස මැද භාගයේදී විස්සයි-20 තරග පහකින් සහ එක්දින තරග තුනකින් සමන්විත තරගාවලි දෙකකට සහභ 26 March 2012
මධ්‍යම - බස්නාහිර අවසන් තරගය හෙට කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය තේරීම සඳහා සංවිධානය කරන අන්තර් පළාත් කාන්තා විස්සයි-20 ක්‍රිකට් 26 March 2012
යෝජනාව සම්මත වූවත් අත පොවන්න බෑ ශ්‍රී ලංකාවට එරෙහි ඇමෙරිකා යෝජනාව සම්මත වුවත් ශ්‍රී ලංකාවට බලපෑම් කරන කිසිදු මැදිහත්වීමකට ශ්‍රී ලංකා රජය ඉඩ නොදෙන බව විදේශ අමාත්‍ය 26 March 2012
තරගයටත් කලින් නරඹන්නෝ දැවී යති. ශ්‍රී ලංකා එංගලන්ත පස්දින ටෙස්ට් තරගයේ ටිකට් පතක මිල රුපියල් 5000 ක් දක්වා ඉහළ දැමීමෙන් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීහු වික්ෂිප්ත වී සිටිති. 26 March 2012
මීගමුව නගරාධිපති ඉල්ලා අස්වේ මීගමුව මහ නගර සභාවේ නගරාධිපති, නීතිඥ රොබට් හීන්කෙන්ද මහතා නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව අද පස්වරුවේ ප්‍රකාශ කළේය... 15 July 2026