ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම ක‍්‍රිකට් සම්මාන උළෙල වන ‘සියැට් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සම්මාන උළෙල 2012’ හෙට (05) පස්වරු 7.00 සිට බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්වේ. මෙම සම්මාන උළෙලේදී 2011-12 තරගවාරයේ දේශිය සහ අන්තර්ජාතික මට්ටමේ දක්‍ෂතා දැක්වූ ක‍්‍රීඩකයන්ට සම්මාන 68 ක් පිරිනැමේ. කාන්තා අංශයේ දේශිය තරගාවලිවලදී සහ අන්තර්ජාතික මට්ටමේ දස්කම් දැක්වූ ක‍්‍රීඩිකාවෝ ද මෙහිදී සම්මාන ලබති. ‘සියැට් වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ සහ ‘වසරේ සියැට් ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයා’ යන සම්මානවලට මෙහිදී විශේෂ ස්ථානයක් හිමිවේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංගා තමයි ලෝකෙන්ම හොදම ක්‍රීඩකයා..!!(නු)
මම චාමික සමග 100%ක්ම එකගයි. (නි)
මේ පාරත් ඉතිං අපේ සංගා තමයි. (නි)
ලෝකෙන්ම හොදම ක්‍රීඩකයා අපේ සංගා තමයි. (නි)
ලෝකෙන්ම ජනප්‍රිය සහ හොදම අපේ සංගා. (නි)