විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ නැගෙනහිර පළාත් සභාවේ ති‍්‍රකුණාමල දිශාවට තරග කරන ජයන්ත විජේසේකර මහතාට දුරකථනයෙන් ලැබි ඇතැයි කියන මරණ තර්ජන දෙකක් ගැන පරීක්ෂණ පවත්වන බව කන්තලේ පොලිසිය කියයි. සැප්තැම්බර් අටවැනිදාට පෙර ඉල්ලා අස්වන්නැයිද එසේ නොකළහොත් ඔහුගේ අවසානය සිදුවේයැයිද කොළඹ අංක දෙකකින් ඔහුට මර්ණ තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයින් වෙන්න හේතුවක් හදාගත්තාවද්ද (ස)
තමන් වැපිරූ අස්වැන්න තමන්ට ලැබේ (නි)
බයවෙන්න දෙයක් නැහැනේ. (නි)
එතකොට මොකද වෙන්නේ? (නි)
ගරිල්ලා මාකටින් මතක් වෙනවා මට. (නි)
මේ ගැන ටිකක් හොයලා බලනවා නම් හොදයි (නි)
ගණන් ගන්න එපා..(ස)
විදේශික කුමන්ත්‍රණයක් ?(ස)
මේවට කියන්නේ අනුකම්පා ඡන්ද ව්‍යාපාර කියලයි..මේ කාලෙට ඔහොම තමයි..(ස)
ඕක නම් බොරු..................(ස)
ගයා හරියටම හරි. (නි)
අනුරගේ කීමට මමත් එකගයි. (නි)
89 ඔයාලත් කළා නේද? දැංද මරණ බය දැණුනෙ..!!(නු)
උපවාසයක් ආරම්භ කල යුතුයි...!!(නු)
අපි එයා ගැන දන්නවා හොදට. (නි)
ජයන්ත කියන්නේ මම කැමතිම අපේක්ෂකයෙක්. (නි)
89 වපුරපු බීජවල අස්වැන්න තමයි ඔය..!(නු)
කිව්වට මැරුවෙ නැහැනෙ අනේ..!!(නු)