කතරගම වැඩිහිටි කන්දේ කැනීමක දී හමුවූ බව කියන මිශ්‍ර ලෝහ කරඬුවක් සොරකම් කැර ළඟ තබාගත් බවට වරද පිළිගත් සෙවනගල ශ්‍රී සම්බෝධි විහාරාධිපති කැකනදුරේ උදිත හිමියනට තිස්සමහාරාම මහේස්ත්‍රාත් සංජිව රම්‍යකුමාර මහතා රුපියල් ලක්ෂයක දඩ නියම කෙළේය. කරඬුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුට බාර දෙන ලෙස ද නියෝග කෙළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණ්හාය ජායතී සෝකෝ (නි)
මෙන්න නියම බෞද්ධයෝ. තමන්ගේ දේවල්ම හොරකම් කරනවා. අනෙත් ආගේ විවේචනය කරන්ඩ ඉස්සෙල්ලා තමන්ගේ ආගම හදා ගන්න. (නි)
ශාසනයම ඉවරයිනේ ඉතිං. (නි)
ඇයි දඩ විතරක්? රිමාන්ඩ් කරන්නත් ඕනෑ. (නි)
මේ වගේ අයට 'හාමුදුරුවෝ' කියලා කියන්න බැහැ. (නි)
කාගෙන්හරි හොරකම් කළා නම් වරදක් තමයි. ඒත් පන්සලක තියෙන එක වරදක්ද? (නි)
මොනවා කියන්නද? කරඩුවට දෙවියන්ගේම පිහිටයි. (නි)
අනේ මෙහෙමත් හාමුදුරුවරු? මෙයාලගේ චීවරය ගළවලා මහ උළු ගෙදර යවන්නයි තියෙන්නේ. (නි)
සොරකම් කරලා ඔප්පුවෙලා දඩත් කෑවනම් කොහොමද අපි නායක හාමුදුරුවෝ කියන්නේ... (නු)
බෟද්ධ රටේ භික්ෂූන්වහන්සේලාට තමයි ඔක්කොම කෙනහිලිකම්..!!(නු)
වැඩියෙන් පින් බලාපොරොත්තුවෙන් කල දෙයක් දරුවෝ..(ස)
හර්ෂණ, ඔයා කියන්නේ මේ වගේ දේවල් කරනකල් බලන් ඉන්න කියලද? ඔයාලට වෙන ආගමක වෙන දේවල් තමයි වැරදි.අනේ මෙහෙමත් සිංහලයෝ? (නි)
උන්වහන්සේ කොහොමද ලක්ෂය ගෙවුවේ? අනික තව දුරටත් ශාසනය රැකෙයිද? (නි)
සුජාන්, ඔයාලා වගේ මෝඩ සිංහලයෝ නිසා තමයි අපි වගේ නියම සිංහලයොත් මෝඩයො කියලා අනිත් ආගම් වල මිනිස්සු හිතන්නෙ.ඔයාගේ කොන්ද පණ තියෙනවා නම් මේකට විරුද්ධව හඞ නඟන්න.එදත් බුද්ධාගම රැක ගත්තෙ බුදු පුතුන් තමයි. ඔයාලා වගේ අය නෙමෙයි සුජාන්. (ස)