හපුතලේ ඉදල්ගස්ඉන්න දුම්රිය මාර්ගය දෙපස රක්ෂිතයේ ගින්නක් පැතිර යන නිසා දුම්රිය ධාවන තාවකාලිකව නතර කළ බව පොලිසිය කියයි. මහනුවර - බදුල්ල දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 150 – 152 කණු අතර ප්‍රදේශයේ මෙම ගින්න හට ගෙන ඇතැයි දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය කියයි. එම මාර්ගයේ ගමන් ගත් බඩු දුම්රියක් ඉදල්ගස්ඉන්න දුම්රිය ස්ථාන නතර කර ඇත.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකනුත් නවතිනවනේ දුම්රිය...(ස)
මේවා නවතින වෙලාව සමහර වෙලාවට කියන්න බැහැනේ. (නි)
කවුද මේ හිම ගිනි තියන හනුමන්තලා? (නි)
හරිම හොදයිනේ. (නි)