අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාලය හා කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය බී කණ්ඩායම අතර පැවති වයස 15 න් පහළ අන්තර් පාසල් කි‍්‍රකට් දෙවැනි කොටසේ දෙවැනි වටයේ කි‍්‍රකට් තරගයේ ලකුණු 145 ක ජයක් මාදම්පා මහා විද්‍යාලයට හිමිවිය. මාදම්පා මහා විද්‍යාලය ඕවර 43.4කදී සියලූ දෙනාම දැවී 230 (කසුන් මධුරංග 78, අනුෂ් පි‍්‍රයදර්ශන 34, තිලිණ හෂාන් 15, එරන්ද රුක්ෂාන් 15, ගයාන් දීප 15, විහඟ මධුරංග 22/3, විරාන් ජයතිලක 30/3 එම් කුමාරතුංග 40/2) තර්ස්ටන් විද්‍යාලයීය ‘බී’ කණ්ඩායම ඕවර 25. 5 කදී සියලූ දෙනා දැවී 85 (එන්. ලිංග තොටආරච්චි, 20.පී. විදුරගේ 19, ධනුක පි‍්‍රයදර්ශන 25/3, හංස ප‍්‍රමෝද් 18/3, ලහිරු ප‍්‍රමෝද 13/2, ගයාන් දීප 13/2)
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd