උතුරුමැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 352 ක් වාර්තා වී ඇතැයි මානව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්‍ෂක ජාලය පවසයි. මින් 162 ක් නීති විරෝධී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සම්බන්ධව බවත් රාජ්‍ය සම්පත් හා රාජය බලය ප‍්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධව පැමිණිලි 88 ක් ලැබී ඇති බවත් මානව හිමිකම් පිළිබඳ එම ජාලයේ ප‍්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර මහතා කියයි. ඡන්දය සෙනසුරාදා (8) පැවැත්වීමට නියමිතය. ඡන්ද රැස්වීම් අද මැදියම් රැයෙන් අවසන් වේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතියක් තිබේද මේ රටේ? (නි)
" මයි කාර් මයි පෙට්‍රල් "(ස)
මැතිවරණ කොමසාරිස්තුමා රාජ්‍ය සම්පතක් වෙන්නේ නැද්ද? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේක ඉතිං සාමාන්‍ය දෙයක්නේ. (නි)
කාටද මේවා කියන්නේ? රට අරාජිකයි. (නි)