පක්‍ෂ සමුළුවකින් තොරව එක්සත් ජාතික පක්‍ෂ නව කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනුණු තීන්දු හා තීරණ සැප්තැම්බර් 19 වැනිදා තෙක් ගල්කිස්ස දිසා විනිසුරු පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා විසින් වාරණය කැරිණි. දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා විසින් අගෝස්තු 7 වැනිදා ගොනු කළ පෙත්සමෙන් කියා සිටියේ පක්‍ෂනායක රනිල් වික‍්‍රමසිංහ මහතා ගත් තීරණය අවලංගු කරන ලෙසයි. ඔහු දැක්වූ කරුණුවලට විරෝධතා දැක්වීමට වික‍්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් ලංකාතිලක මහතා කල්ඉල්ලා සිටියේය. ඒ අනුව ලබන 19 තෙක් කල් ලැබිණි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නඩුවත් රබර් වගේ වෙයිද? (නි)
රනිල් වගේ ලෝකෙත් එක්ක වැඩ කරන බුද්ධිමතෙක් නායකත්වයෙන් අස් කරලා මේ වගේ අය දාන්න කියන්නේ කවුද? පක්ෂය පාවලා දුන්නේ කවුද? රනිල් තවත් අවුරුදු හයක් සිටිය යුතුයි..!!!(නු)
ඕවට කල් ඉල්ලලා වැඩක් නෑ...(ස)
රනිල් ඇත්තටම අවංක දේශපාලනඥයෙක්. (නි)
මෙතුමව නම් හොලවනවා බොරු (නි)