ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වෙමින් සිටින ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ප‍්‍රදීප් සංජය අතක් අහිමි කී‍්‍රඩකයන් සඳහා පැවැත්වෙන මීටර 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය. මෙම පදක්කම ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයකු හෝ කී‍්‍රඩිකාවක විසින් පැරලිම්පික් උළෙලකදී දිනාගත් පළමු වැනි පදක්කමයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා ගැන අපිට ආඩම්බරයි කොල්ලෝ. (නි)
ඇගේ හිරිගඩු පිපෙන හැගුම්බර ජයග්‍රහණයක්. ඔබට ජය වේවා! (නි)
ඩන්කන් වයිට්, සුසන්තිකා වගේම ඔයත් වටිනවා කොල්ලෝ (ස)
දැන් ඉතිං මේකටත් දේශපාලුවන් ටික ළකුණු දා ගනියිද දන්නෙ නැහැ. (නි)
සංජයට සුබ පැතුම්! ඔබ ලංකා මාතාවට ආඩම්බරයක්. (නි)
සුභ පැතුම්! උත්සාහවන්තයා ජයගනී. (නි)
මගේ සුභ පැතුම්! (නි)
නියමයි මල්ලී. ජයවේවා! (නි)
මගේ සුභ පැතුම්....අපේ අහිංසක රට වැසියන් වෙනුවෙන්..!!!!!(ස)
නියමායි........!!!!!!!!!!!!!!!!!!!!!!!!! (ස)
අපිට ආඩම්බරයි කොල්ලෝ ඔය ගැන. ලොකු ලොකු දේවල් වලට වඩා අපිට ඔය පුංචි පදක්කම හොදටම වටිනවා. (නි)
ඔබට සුභ පැතුම්! (නි)
මගේ සුභ පැතුම්! (නි)
ෆොටෝ එකක් දාන්න බැරි ඇයි..(ස)
අතක් අහිමිව උවද රටට ගෙන දුන් කිර්තියට අපගේ සුභ පැතුම්..ඔබ අපිට වීරයෙකි...(ස)
අපේ ජාතික කොඩිය මුළු ලෝකෙටම පෙන්නා ලන්ඩන් උඩු ගුවනේ රැඳවූ ඔබට ජාතියේ ප්‍රණාමය..(ස)
ඔබ නියම වීරයෙක්
සුභ පැතුම් .අපිට ආඩම්බරයි..(ස)
සුභ පැතුම් ...(ස)
යන්තන් ඇති. අනිත් අයට බැරි වුණ දේ මෙයා කරලා පෙන්නුවා..ජය වේවා මල්ලී,(ස)
සුභ පැතුම් . අපිට ආඩම්බරයි (ස)
නිහතමානී ලාංකික ක්‍රීඩකයෙකුගේ මෙවැනි දුර්ලභ සිද්ධියක් ඇසීම පවා ඉතාමත් සතුට උපදවන්නකි. නොපසුබට උත්සාහයේ උසස් ප්‍රතිඵල දැක්වූ ඔබ ලද ජයග්‍රහණය රත්රන්,ප්ලැටිනන් සහ දියමන්ති වලට වඩා අපට වටිනවා. මගේ ප්‍රණාමය සහ සුභ පැතුම්. (නි)
ඔබ රටට මැණිකක් (නි)
නියමයි ... මේවගේ තරගයකට ගියාට ඡායාරූපයක්වත් දාලා නැහැ. නමුත් ඔලිමිපික් ගිය අයටනම් විලාසිතා ප්‍රදර්ශණයක් වගේ ඡායාරූප දාලා තිබුණා..!!(නු)
ඔහුට අපේ සුභ පැතුම්! ඔහු අද රැගෙන ආවේ එදා සුසන්තිකා රැගෙන ආ ගෞරවයයි. (නි)
බලමු ජනාධිපති තුමන් මෙයාට මොනවද දෙන්නේ කියලා...(ස)
අපේ සුභ පැතුම්! (නි)
නියමයි මල්ලී. (නි)
නියමයි.. එත් මට තියෙන දුක ඔය ඉන්න තරඟෙට ටිකට් ගන්න බැරි උන එක ගැන.. අපි හැමෝම ජාතියක් විදියට අපේ ආචාරය ඔබට!! (ස)
පළමු පදක්කම ඔබ දිනා දෙන බවට තිබු විශ්වාසය ඒ මොහොතේ අපේ හිතේ තිබුණා.ඒ නිසා වෙන්න ඇති ජයග්‍රණය කළ මොහොතේ මට සතුටු කඳුළු ආව. අතළොස්සක් වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඒ අත්දැකීම විඳිමින් සතුටු කඳුළු සලන්න ඇත. ඔබට සදා ජය! තෙරුවන් සරණයි! (නි)
ඔබ උතුම් රණ විරුවෙක්..! ඔබට ජය ශ්‍රී..!!(නු)
සුභ පැතුම්! ගොඩක් ආඩම්බරයි මල්ලී. (නි)
උණුසුම් සුභ පැතුම්! ඔබට ජයෙන් ජය! (නි)
මගෙන් සුභ පැතුම්! රටට ආඩම්බරයක්. (නි)
බුදු සරණයි! සියලු දෙවි රැකවරණයි! (නි)
රටේ නම තියාපු කොල්ලෙක් ඔබට ජය ලෝකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි --(ස)
ඔබේ තරඟය මම දැක්කා..ගොඩාක් සතුටුයි, ආඩම්බරයි මල්ලී ..(ස)
පුත, ඔබ අපට ආඩම්බරයකි. දිගු ගමනක් යාමට තුණූරුවනේ සරණ ලැබේවා! (නි)
ස්වෝත්සාහයෙන් නැගී සිටි ඔබ රටට ආඩම්බරයක් (නි)