ඇඹිලිපිටිය පල්ලෙබැද්දේ අයියා(12) මලෝ (6) දෙදෙනකු ද මරා දමා මව (34) ද කපා කොටා තුවාල සිදු කළැයි සැකපිට මවගේ අනියම් සැමියා බව කියන තරුණයෙක් (19) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේනක 2012-09-05 11:40:23 ලංකාවේ හැමෝටම අනියම් ගැහැනියක් හෝ අනියම් පිරිමියෙක් සිටී නම් මේ කුමන ආශ්චර්යක්ද (ස) ඔබගේ මිම්මෙන් සියල්ලන්වම මනින්න එපා. (නි)
ලොකුගේ එක්ක මාත් එකගයි. මාධ්‍ය විසින්ම තමා සමාජය දූෂිත කරන්නේ.අද තියෙන ටෙලිනාට්‍ය හැම එකකම මානසික පිස්සෙක් ඉන්නවා. බොළද කතා.පෙම් පල හිලව්,මිනී මැරීම් අඩුවක් නෑ. (ස)
ලොකු ඔලුගෙඩි තිබුණට වැඩක් තියෙනවාද ඇතුලෙ තියෙන මොළේ පාවිච්චි නොකර..? මෙහෙම දේවල් අද රටපුරාම අහන්න දකින්න ලැබෙන්නේ... දුරදිග නොබලා කරන වැඩ නිසාමයි.. මේ තරම් අපරාධ සිදුවෙන්නෙ..!! (නු)
අනියම් සැමියට අවුරුදු 17 යි...කාන්තාවට අවුරුදු 34 යි...මට පේන්නේ එයත් මේ ගෑනු කෙනාගේ පුතෙක් වෙන්න ඇති....(ස)
මේනක කියනව ලන්කාවෙ සෑම කෙනෙකුටම අනියම් සම්බන්ඩයක් තියනව කියල.කුරුවිට කියනව අනියම් සෑමියට වයස 17 කියල . ඔයාල ව්ගේ අය ඉන්නකල් ලන්කාව දියුනු කරන එක බොරු (නු)
ඕනම කෙනා මැරිල නැහැ . මැරෙන්ට තිබ්බේ ඔය ගෑනු කෙනාව (ස)
ආශ්චර්යයේ පෙර නිමිති (ස)
ආසියාවේ ආශ්චර්‍යයෙහි පෙර නිමිති (ස)
කාම රාගය හමුවේ මේවා සුලු සිද්ධීන් පමණී. (නි)
අනේ මන්දා මේ ඇඹිලිපිටියෙ කහවත්තේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා.. මරාගන්න එකමද වැඩේ.. හිතන්න ටිකක් ඔයාලා විනාශ කරන්නේ ලෝකෙ වෙන කොහෙවත් නැති උතුම්ම ජාතියක් කියලා.. මියගිය දරුවන්ට මගේ සංවේගය..!! (නු)
අපේ රටේ මේ දවස්වල කපිලවස්තු ධාතු පෙන්නනවා මිනිසුන්ව හොද මගට යොමුකරන්න.. පළක් නැහැ අපරාධ සීග්‍රයෙන් ඉහළ යනවා.. කෙළවරක් නැහැ..!! (නු)
එල්ලුම් ගහ ඉක්මනට ක්‍රියාත්මක කර මේවගේ අපරාධ කරන අය එල්ලිය යුතුයි..!! (නු)
පාරෙ යන මිනිහෙකුට බල්ලෙක් කෑවත් සංවර්ධනයයි ආශ්චර්යයයි ගාවගන්න එපා.. හාරලක්ෂයේ මංකොල්ලයේ මිනීමැරුම කාලෙ ඉදලම අපරාධ වාර්තාවුණා.. පාරවල්වල දහස්ගානක් මැරැණ... (නු)
අම්මාගේ වැරැද්ද දරුවන් පව්.. අපරාධ කළ අයට නිසි දඩුවම් ලැබේවා..!!(නු)
හරියට චිත්‍රපටියක් වගේ (නි)
අවුරුදු 19ක කෙනෙක් සමග මොන අනියම් සම්බන්ධද? (නි)
ලොකුගේ ගේ කතාව නම් රටක් වටිනවා. (නි)
අපරාධයකට අනිවාර්යයෙන් ගැහැණියක් සම්බන්ධයි (නි)
අවුරුදු 19යි... 37යි
අම්මලා ගාව දරුවෝ තියලා යන්නත් බයයිනේ..මෙය තවත් කුඩුකාරයෙක්ගේ හපන්කමක් විය යුතුයි...(ස)
මිනිසුන්ගෙ ආකල්ප වෙනස් වෙන්න ඕන.. මේවගේ අය මනුශ්‍ය හැගීම් නැති තිරිසනුන් වගේ..පව් අසරණ දරුවන්..!!!(නු)
මේවැනි අපරාධ වලට හේතුව නූගත්කම හා හැඟීම් වලට වහල් වීමයි. (ස)
මේ වගේ අයට උපරිම දඩුවම් දෙන්න ඕනෑ. (නි)
දැන් ඉන්න මිනිසුන් පොඩි ළමයින් වගෙයි. ජීවිතයට කිසිම ගෞරවයක් නැහැ. (නි)
රාගය විස වසක් වගේ....මේ වගේ ගැහැණු උල තියන්න ඕන...පිරිමියාට එල්ලුම් ගහ දෙන්න ඕන...පව්කාරයා..(ස)
දොස්තර මහත්යෝ ඔය ගෑණිවත් මරලා දාන්න. ඒක මේ රටට කරන ලොකු සේවයක් වෙයි. (ස)
මේවා මහ පොළොව නුහුලන අපරාධ. (නි)
මවත් ලෙස තම වගකීම දරන්න බැරි වීමත් කරුමයකි. (නි)
මෙය සැබෑ මවුවරුන්ට කැළලකි. (නි)
ලංකාවට ගිය කලක් (දී)
මෙයාගේ මහත්තයා මෙයාට කිසි අඩුවක් කරලා නෑ....ගෑනු කෙනාගේ තියෙන ගාය නිසා තමයි ඔහොම වුණේ.. (ස)
මරණ දඩුවම නියම කරන්න ඕනෑ. නැත්නම් මිනිසුන්ගේ තිරිසන් වැඩ නවතින්නේ නැහැ. (නි)
ලංකාවේ හැමෝටම අනියම් ගැහැනියක් හෝ අනියම් පිරිමියෙක් සිටී නම් මේ කුමන අශ්චර්යක්ද (ස)
ලංකවේ අපරාධ වැඩි වී නොමැත . අපරාධ වාර්තාකරනය වැඩි වී ඇත.....(ස)
මේවා මහපොළව නුහුලන අපරාධ . මේකට අම්මත් වගකිව යුතුයි..(ස)
සන්වර්ධනය කෙසේ වෙතත් නුගත් පරම්පරවක් බිහිවෙන බව නම් පැහැදිලියි...(ස)
සම්මතයෙන් පිට දේවල් කෙටි කාලීනයි කියන කතාවට හොඳම සාක්ෂියක්..(ස)
අනේ විනාසේ (ස)
මේ ආශ්චර්යයේ මාවතට පිවිසීමේ දොරටුවයි. (නි)
මේවා ඒ පැත්තට සුපුරුදු දේවල්. ඖකට සංවර්ධනයක්, ආශ්චර්යයක් ගාවා ගන්න ඕනෑ නැහැ. (නි)
ඇයි සිංහල මිනිසුන්ගේ නම් ගම් හෙළි කරන්නේ නැත්තේ? (නි)
ලංකාවේ අපරාධ වාර්තාකරනය වැඩියි..අපරාධ රැල්ලක් නොමැත... ජීවත්වීමට හොඳම රට ලංකාව...(ස)
අම්මගේ වැරදි වලට කිරිසප්පයෝ පලිද ?(ස)
විනයක් නැති ජාතියක අවසානය ......(ස)
මෙතන පැහැදිලි ලිංගික අරමුණක් පෙන්නුම් කරයි. මතුමිටින් කුමක් සිදු වුවද ඉහත මා ඉස්මතු කල කාරණය මනාව පාඨකයාට මනාව "ඔප්පු කර පෙන්වයි.තවද මේ සමාජයේ "හිරිකිත" නොහොත් "අසික්කිත" පැතිකඩක් පෙන්නුම් කරයි...!(ස)
අනේ අම්මපා ගෑනුන්ට තියෙන ගායක් . නිකන් ඉන්න බැරි හැටියක්. (ස)
අම්මගේ කාමුක කම නිසා අසරණ දරු දෙන්නා බිලි වුණා..(ස)
පෑහෑදිලිවම කියන්න ඔන එක දෙයක් , අපරාද මිනිමෑරුම් අප රටෙ සෑමදාම සිද්ද වුණා . පහුගිය වසර 30ක යුද්ධය නිසා ප්‍රසිද්දිය ලෑබුනේ අඩුවෙන්.ලංකාවෙ ආණ්ඩුව , ආශ්ච්ර්‍ය හෝ දියුණුව ගැන හරි දොස්කියනවනම් වැරදියි .අනිත් එක අපේ සමහර ලාංකිකයො මේවගේ සිදුවිම් විහිලුවට ගන්න එකත් වෑරදියි.(ස)
ගෑනි කැපුවත් කමක් නෑ.පව් අහිංසක දරුවෝ දෙන්නා..(ස)
මවෙග් චපල කම හොදටම වැඩි වෙනවා අසරණ දරු දෙදනමේ ලෙස බිලි වෙනවා ලෝක විනාසය ලග ඒන බව වැටෙහනවා දුසිරිත් කම් ලොවේ දැන්දැන් වැඩි වෙනවා (ස)
අනේ හැබෑමට මේ අයට කසාද නොබැද මේවා කරගන්න බැරිද? අහිංසක ළමයි අමාරුවෙ නොදා....!! (නු)
මහ මිනිස්සුන්ගේ පවු වලට අහිංසක දරු දෙදෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්න උන එකනම් හරිම ශෝචනීයයි. අනියම් සැමියට නම් රජකාලේ දඩුවමක් දෙන්න වටිනවා. (ස)
අනියම් සැමියා කියන එක දැං සමාජයේ මෝස්තරයක් වෙලා.. අන්තිමේදි වන්දි ගෙවන්නෙ අහිංසක තාත්ලාගේ දරුවෝ.. අනියම් සැමියන්ට බිරිදන්ට හොද පාඩමක් මේක..!! (නු)
අපරාදේ කොලු පැටවු දෙන්නෙක් .කෝ මේ ගෑනු කෙනාගේ නියම සැමියා. රට ගිහින්ද ?(ස)
ලංකාවෙ නීති සංශෝධනය කරන්න බැරිද? සමහරුන්ට ඕන නීති එයාලට ඕන විදියට වෙනස් කරගන්නවා.. මෙහෙම ගියොත් ලංකාව අපායක් වෙන දවස ඉතාම ළගයි.. එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමේ ඉතාම අවශ්‍යයි..!! (නු)
'' අනියම් සම්බන්ධයට කිරිසප්පයෝ දෙදෙනෙක් බිලිවෙයි '' කිව්වනම් හොඳයි නේද ? (ස)
තව විස්තර ටිකක් දාන්න (නි)
මිහිමත තිරිසනුන්ට බිලි වූ දරු දෙදෙනෙක් !(ස)
අනියම් සැමියට වඩා පුතා බාල අවුරුදු 7 යි නේ.මෙයා ලර්නස් එකක් පටන්ගෙනද දන්නේ නෑ..(ස)
වරදක් වුණහම හැමෝම කතා කරන්නේ දෙන්න ඕනෑ දඩුවම මොකක්ද කියලා විතරයි .මේවට හේතු සාධක වෙන ආර්ථික සමාජීය පිරිහීමට හේතුව මොකක්ද කියලා හොයලා බලලා එතනට යන්න ඕනෑ වැඩ පිළිවෙළකට යොමු වෙන විදියක් හිතුවා නම් නේද හොද? මේවා ඉදිරියට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මුලින්ම මෙගා ටෙලි නාට්‍ය පෙන්වීම නවත්වන්න පුලුවන් නම් අපරාධ 50% කින් අඩුකරන්න පුළුවන් වේවි. (නි)
පට්ට ගහන්න එපැයි අහක යන නයි ගෙට දා ගත්තට ,අනේ අර නොදරුවෝ පව් (ස)
එක පාසලක් වැසුවොත් හිරගෙවල් 10ක් අරින්න වෙනවලු (නි)
මවගේ චපලකම හොදටම වැඩි වෙනවා අසරණ දරු දෙදෙන මේ ලෙස බිලි වෙනවා ලංකාවේ විනාශය ළග එන බව වැටෙහනවා දුසිරිත් කම් ලංකාවේ දැන් දැන් වැඩි වෙනවා (නි)
ලොකුගේ, ඔබත් සමග මම එකගයි (නි)