ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධරයන් බව කියමින් රුපියල් කෝටියක් ඉල්ලා රුපියල් හැට ලක්ෂයක කප්පම් කෑ බව කියන පොලිස් සැරයන් වරයකු හා තවත් පුද්ගලයකු දැඩි ඇප කොන්දේසි මත මුදාහරින ලෙස කෙළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. රුපියල් හාර ලක්ෂය බැගින් මුදල් ඇප ද රුපියල් විසි ලක්ෂය බැගින් ශරීර ඇප කරුවන් සිවුදෙනකු ද ඉදිරිපත් කරන ලෙස පොලිස් සැරයන් චින්තක හේමචන්ද්‍ර හා මොහොමඩ් සකීර් හුසෙන්ට නියම විය. මදුරන්කුලියේ මොහොමඩ් රොෂාන්ගේ පැමිණිල්ල වූයේ මෙහොමඩ් රිස්මි නම් තම සොහොරා අත්අඩංගුවට ගත් එම පිරිස කප්පම් ගත් බවයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටියක් කප්පම් දෙන්න මෙයාලා බබාලද? කෝටි තිහ හතලිහක වරදක් කරලා ඒකෙන් බේරෙන්න කෝටියක් දෙන්න හදන්න ඇති.. අනික ගෝඨාභය කියන්නේ රටේ ඉහළම කෙනෙක්.. එහෙම කෙනෙක් කප්පම් ඉල්ලයිද?
ආශ්චර්‍යයට යන පාර........(ස)
කතෘ මහත්තයෝ, මට බයයි ඔබතුමා ගැන. (නි)
කොහොමද පොලීසියේ කට්ටියගේ වැඩ..(ස)