යාත‍්‍රා මගින් ඕස්ටේ‍්‍රලියාවට එන ශ්‍රී ලාංකිකයනට ඕස්ටේ‍්‍රලියා පොළොවේ පය තැබීමට වත් ඉඩ නොතබා ආපසු හරවා යවන්නැයි ඕස්ටේ‍්‍රලියා විපක්‍ෂ නායක ටෝනි ඇබොට් හා එහි නියෝජ්‍ය නායිකා ජුලී බිෂොප් මාධ්‍ය සමග පැවසූහ. ශ්‍රී ලංකාවේ දැන් යුද්ධයක් නැති බවත් සරණාගතයින් ලෙස ඕස්ටේ‍්‍රලියාවට එන්නේ ආර්ථික ප‍්‍රතිලාභ සොයාගෙන බවත් ඔවුහු කියති. ඕස්ටේ‍්‍රලියා ආගමන විගමන වාර්තා අනුව 2008 සිට 4490 දෙනෙක් එහි පැමිණ ඇත්තාහ. ඔවුන්ගෙන් 878 දෙනෙක් ආරක්ෂිත පුරවැසි සහතිකය ලබා සිටිති. ඕස්ටේ‍්‍රලියාවට එන සරණාතයින් දකුණු පැසිපික් සාගරයේ නාඋරු දිවයිනට යොමු කිරීම සඳහා වන ගිවිසුමකට දෙරට පසුගියදා අත්සන් කළේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් ඇස් ඇරුනා මදැයි. (නි)
දැන්තමයි එයාලගේ ඇස් ඇරිලා තියෙන්නේ (නි)
සරණාගතයින් ලෙස විදේශ රටවල සිටින සියළු දෙමළ ජාතිකයින් ලංකාවට පිටුවහල් කරනවා නම් හොදයි (නි)
යන අයට යන්න දෙන්නෙ නැතිව මොනවා කරනවාද මංදා..!! තියාගන්න හදන්නෙ හරියට කන්න දෙන්න පුළුවං වගේ..!(නු)
අපේ බලගතු විපක්ෂය. (නි)
එයාලට පිහිනන්න පුරුදු කළානම් හරිනේ (නි)
ඔය සේරම කොටි..මුහුදටම දාන්න..(ස)
ආපහු එනකොට මුහුදෙම ගිලියන්. (නි)
අනේ අපේ අය නම් කියයි කොහේහරි තැනක් දෙන්න කියලා (නි)
හොද වැඩේ (නි)
අනේ, මානව හිමිකම් කඩ කරන්න එපා. ස්වර්ගයේ දොර වැහෙන්න පුලුවන්. (නි)
අනේ එවන්න නම් එපා.. ඔයාලම තියාගන්න.. එයාලට ලංකාව එපා නිසායි එන්නෙ..!!(නු)
අයියෝ ඔහොම නෙමෙයිනේ කරන්න තිබුණේ. එන්න කලින් ගිල්වලා දාන්න කියන්නකෝ. එතකොට අපේ රටට අවුරුදු 30 ක් පිළිලයක් වුණ දේ වද වෙලාම යයිනේ. (නි)
මේවා අහලත් ලැජ්ජා නැතුව තවත් යනවනේ? (නි)
අපොයි ඔව්.. ඔයාලමනෙ ගෙන්න ගත්තෙ...!!(නු)
මෙහාට නම් එපා, එහාටම දෙන්න. (නි)
කොහොමත් අපේ මිනිස්සු පය ගහන තැන ඉවරයි තමයි. (නි)
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි (ස)
නැහැ නැහැ යවන්න එපා. අපේ රටට විරුද්ධව මානව හිමිකම් එක ඉදිරියට ගෙනියන්න තියාගන්න. (නි)