පරිගණක බැටරිය චාජ් කරන මුවාවෙන් තරුණියන් දෙදෙනකුගේ කාමරයක පේනුවට ලැප්ටොප් පරිගණකයක් සවිකැර ඔවුන් ඇඳුම් මාරු කරන දර්ශන ඡායාරූප ගත කළැයි කියන මොරටුවේ රංගන සංඛ වීරසිංහ නම් තරුණයෙක් ගල්කිස්ස මහේස්ත්‍රාත් නිරොෂා ප්‍රනාන්දු මහත්මිය විසින් රිමාන්ඩ් කරනු ලැබීය.