අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කැර විවාහ වී හයවසරක් පවුල් කෑ 32 හැවිරිදි ඉතාලි පාදෝවා නුවර බිරියක සැමියාගේ (41) නොතිත් කාම ආශා සපුරන්නට නොහැකිව පසුගිය දා උසාවියේ නඩු කියා දික්කසාදයක් ලබාගත්තාය. ඒ වන විට ඇය එක් දරු මවකි. ඇගේ හිටපු සැමියා ඇය එම අවබෝධතා ගිවිසුම උසාවියට ඉදිරිපත් කැර බිරියට එරෙහිව නඩුවක් පැවරීය. විවාහය අවසන් වූවත් දිවි ඇතිතෙක් ගිවිසුම ප‍්‍රකාර ලිංගික හැසිරීම්, මිතුරු මිතුරියන් ඇසුර, නිදහස, දරුවන් හදා වඩා ගැනීම ආදිය සැමියාගේ සිතැඟි පරිදි සිදුවිය යුතු බවට වන සියලූ කොන්දේසි හිටපු බිරියගෙන් ඔහු ඉල්ලයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලංකාවේ ජෝඩුවක්ද? (නි)
වැඩකාරයට බොරු බෑ (ස)
ඕකට ඉතිං ගිවිසුම් ගහන්න ඕනැයෑ? සල්ලි තියේනම් ඔය ඕනෑතරම් ඉන්නේ. (නි)
එතුමියට මතකද මන්දා එහෙම ගිවිසුමක් ගැන..(ස)
මටත් හිතෙනවා හැමදාම ගිවිසුමක් ගහන්න...(ස)
මේ ලාංකික පවුලක්ද? (නි)
කැටවල හිටියේ අවුරුදු 23ද? මම අවුරුදු 36ක් ඉතාලියේ. අදාළ දේ විතරක් කියන්න. (නි)
දික්කසාද වූවත් එයා කැමති නම් කැමති දෙයක් කරන්න පුලුවන්. (නි)
නිදාගෙන ඉද්දි කපල දැම්මනම් හරි. වැඩිම උනොත් අවුරුද්දක් හිරේ යයි (ස)
කිසි තේරුමක් නෑ..(ස)
මේ වගේ දේවල් මෙහේ ගොඩක් වෙනවා. (නි)
විවාහ වන විට ගිවිසුම් ගසා විවාහ විය යුතුයි. (නි)
මේවා මහ ලොකු දේවල්යෑ? (නි)
කම් සුව විදිය හැකියි........නීතියක් ඇත්තේ නෑ.....(ස)
මම අවුරුදු 23 ක් ඉතාලියේ හිටියා ..ඔය ඇහුවාමයි...ගිනස් වාර්තාවක් තියන්න පුළුවන්...(ස)
මේ මිනිස්සුන්ට පිස්සුද (ස)
මෙහේ කට්ටියත් අවබෝධතා ගිවිසුම් කොච්චරනම් අත්සන් කරනවද? ඒත් කවුරුත් වැඩි කලක් දීග කෑවෙනම් නෑ..(ස)
දරුවා ලොකු මහත් වුණහම සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියලා මේ දෙන්නට හිතුණේ නැද්ද? (නි)