සරසවි සියල්ල බ්‍රහස්පතින් දා (6) විවෘත වන බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි. අගෝස්තු 21 වැනි දා සරසවි වසා දැමිණි. දෙමාසයකටත් වඩා කල් ගතවූ සරසවි ඇදුරු වරජනය මෙතෙක් අවසන් වී නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනමාලයා නැති මගුල්ගෙදර වගේ තියෙයි..!(නු)
මේවා විවෘත කරන එක නම් හොදයි..!!(නු)
ඇරලා මොනවද කරන්න යන්නේ ගුරුවරු ගෙදර නම්....(නු)
නව උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතේද?(නු)
මේක මිනිස්සු නොමග යවන සිරස් තලයක් . හරියට සරසවි ගුරුවරු සරසවි අරිනවා වගේ.(ස)
පිදිය යුත්තන් පිදිය යුතුයි...!! මේ අයගේ වැටුප හොදටම මදි..!! ආණ්ඩුවෙන් සාමාන්‍ය පෙළවත් සමත් නොවූ සමහර අයට මීට වඩා වැටුප් ගන්නවා..!! එම නිසා මෙම ඉල්ලීම් දිය යුතුයි..!!(නු)
සරසවි ගුරුදා හැරියාට ගුරු නැතුව සරසවි හඩා වැටේ.... (නි)
ඇරියා කියලා උගන්නන්නේ නැත්නම් මොනවා කරන්නද ?කැම්පස් ලවර්ලට නම් හොඳයි....ගහක් යටට වෙලා ඉන්න බැරියැ...(ස)
පහත සදහන් දෙය ගෑන අවධනය යොමු කරන්න. විශ්ව විද්‍යාල ආචර්යවරුන් ඉගෙනගත්තෙ ශ්‍රි ලංකාවෙ නිදහස් අධ්‍යාපනය යටතේ.ලංකාවේ බොහොමයක් දේශපාලකයන් හට අධ්‍යාපනයක් නොමෑති අතර ඈති අයද එය ලබා ගෙන ඈත්තේ පිටරටකිනි.වි .වි. ආචර්යවරුන්ගේ දරුවන් බොහොමයක් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලබන අතර දේශපාලකයන්ගේ දරුවන් ඉගෙනගන්නේ පිටරටය. එමනිසා ලංකාවේ අධ්‍යාපනය ගෑන ඈත්තටම ආදරයක් තියෙන්නේ කාටද? (ස)
සරසවි ඇරුනට ආචාර්යවරු නැතිව කවුරු උගන්නන්ටද ?(නු)
ළමයි විතරක් ඇවිල්ලා ඉදියි....!!(නු)
මේවා විවෘත කළාට ළමයින්ට උගන්වන්නේ කවුද?(නු)